පොන්න ටිං ගේ මාද්‍ය නිවේදනය...

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,561
    1
    32,264
    113
    - උඩරට -

    අපරාදේ ඕක වෙන්න තිබ්බේ ඉන්දියාවට !!
    එහෙනම් බලන්න තිබ්බා පාකිස්තානය ට මොකද වෙන්නේ කියලා !!

    ලංකාවේ ආර්ථිකය ගොඩ ගන්න මුස්ලිම් රටවල් වලින් උදව් ඉල්ලා අඩන මැදමුලන මෘගයා ඇතුලු පිරිසට ඕක තවත් එක් සුලු මරණයක් පමනි.😫
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    වීඩියෝව බැලුවෙ නෑ. මොනවද කියල තියෙන්නෙ? ඉස්ලාමයට ගරුකරන්න කියලද?
    පකිස්තාන ලෝකේ ප්‍රබලම ත්‍රස්තවාදීන්ට හිතකර රටක්.

    මට හිතෙනවා පාස්කු ප්‍රහාරය චීනය විසින් පකිස්තානයේ සහයෙන් කළ දෙයක් කියලා. එතකොට Tourism වැටිලා economy එක කෙළ වෙනවා, (Pro Covid) රාජපක්ශ ලාට බලේ ලැබිලා රනිල්ගේ චීන විරෝධය මැද පවත්වා ගෙන, උන්ගේ වැඩ පිලිවෙල හොඳට කරගෙන යන්න පුලුවන් වීම.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    [HEADING=0 ]@weer 11 මොකො බන් උබලගේ ලොක්කා නිවට නියාලු නිවේදන නිකුත් කරන්නේ...[/HEADING]
     
    • Like
    Reactions: lilman

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,859
    113
    මොකක්ද කියලා තියෙන්නෙ. පකිස්තානෙට සම්බාදක දාලා මෙහෙ ඉන්න හම්බයොන්ව කොනක ඉඳන් බාවන්න ඕනේ කියලද. ඔයා කොන්ද තියෙන මහ දරුනු කෙනෙක් උනාට කමක් නෑ, බාවන්න නම් ඉඩ දෙන්න බෑ මහත්තයො. ඕනේ නම් සම්බාධක දාලා පක්කොන්ව බඩගින්නෙ තියන්න.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මොකක්ද කියලා තියෙන්නෙ. පකිස්තානෙට සම්බාදක දාලා මෙහෙ ඉන්න හම්බයොන්ව කොනක ඉඳන් බාවන්න ඕනේ කියලද. ඔයා කොන්ද තියෙන මහ දරුනු කෙනෙක් උනාට කමක් නෑ, බාවන්න නම් ඉඩ දෙන්න බෑ මහත්තයො. ඕනේ නම් සම්බාධක දාලා පක්කොන්ව බඩගින්නෙ තියන්න.
    පිස්සුද අයිසෙ දැන් හම්බගෙන් හිඟනවා නන්දේ
     
    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    උන් ලංකාවේ එවුන් විතරක් නෙමෙයි උන්ගේ එවුන් මරනවා....Best ways is to avoid Muslims
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    ගූ නන්දෙ පුලුවන් නම් සතියකට පස්සේ ඔය ශෝක පනිවිඩෙත් රිවස් කරලා අන්තවාදින්ට ප්‍රසංසා කරයි තෙල් ටිකක් ගන්න ඩොලර් ඕනේ නිසා
     
    • Like
    Reactions: rumesh.fbi

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පකිස්තාන ලෝකේ ප්‍රබලම ත්‍රස්තවාදීන්ට හිතකර රටක්.

    මට හිතෙනවා පාස්කු ප්‍රහාරය චීනය විසින් පකිස්තානයේ සහයෙන් කළ දෙයක් කියලා. එතකොට Tourism වැටිලා economy එක කෙළ වෙනවා, (Pro Covid) රාජපක්ශ ලාට බලේ ලැබිලා රනිල්ගේ චීන විරෝධය මැද පවත්වා ගෙන, උන්ගේ වැඩ පිලිවෙල හොඳට කරගෙන යන්න පුලුවන් වීම.
    Totally agreed with this.
    මේක මම කලිනුත් මේකේ කියල තියනවා. චිනේ හැසිරීම අනුව මේක 75% ම වෙන්න පුළුවන් දෙයක් .
    කාදිනල් උනත් වටෙන් ගොඩෙන් මේ කතාව ඇගෙව්වා
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    ගෝට හිටියනම් කුණුහරුපෙන් බනින්නේ. ඉම්රාන් කාන්ට ලේසි වෙන්නෑ