පොන්න සජිය

KDH

Well-known member
  • Jul 4, 2014
    18,339
    8,469
    113
    රූකඩ රාජ්ජේ
    මේකා පබය කරන් රනිලා හිමීන් හිමීන් ආපහු එයි. ඔන්න ඉට පස්සේ පොනී අකිලය ඔලුව උස්සයි. ඔන්න ඔම ගිහින් සාගල අත උස්සයි. ඉට පස්සේ ඉතින් ආපහු පොන්නයෝ අපෝ... කිය කිය ඉන්න තියෙන්නෙ
    තුක් නොදකින් මතක් වෙද්දිත් බඩ දගලනව 🤮
    HISTORY REPEATS
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,469
    113
    සජිත් පොන්සි කරපු ලබ්බක් නෑ ලෝඩ් පකීර් වගේ ගොන් ටෝක් දිදී ඉන්න විතරයි තනි ගවයා දන්නේ. මේ වෙනකන් පාර්ලිමේන්තුවේ පිං බත් ගිල ගිල හොරා කාපු ආන්ඩු කරපු එක දේශපාළුවෙක්වත් එපා.

    #Jail_Rajapaksa_Thieves

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Sajiya බාරගන්ඩ කැමතියි කෝ, අප්පේ ලපේ මොකෝ මිනිහ කටපුක වහන් හැoගිලා..🤭🤭🤣🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,192
    113
    එකමත් එක රටක
    ඕකවත් ගෙදරම එලවල දාන්න හොද වෙලාව. ඕකට මිනිස්සු බනින්න බනින්න ඔය වටේ ඉන්න උන් දන්නවා මූත් එක්ක ඉදල උන්ටත් වැඩක් නෑ කියලා, ඕකව දාල යනවා !!