පොන්න සිහලු බලපල්ලා

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    පොන්න සිහලු බලපල්ලා

    මම මේ news එක දැක්ක ගොඩක් සිංහල වෙබ් අඩවි වල. කොහෙවත් තිබ්බේ නැහැ මුස්ලිම් උන් මේක කරා කියල. නමුත් මේක සිංහල එකෙක් කරනම් උඩ ගෙන පත්තර කාරයෝ ලියවී ඒක.තුප්පහි මාද්‍ය . මේක හම්බයෝ කරපු වැඩක් යකෝ.කියවල බලපියු පොන්න සිංහලයෝ.
    http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/08/140806_aluthgama_muslims_charged.shtml

    මුස්ලිම් ප්‍රජාව අතර භීතිය පැතිර විය හැකි ආකාරයේ කෙටි පණිවුඩ (SMS ) යැවූ බවට එල්ල කෙරුණු චෝදනා මත අත් අඩංගුවට ගැනුණු මුස්ලිම් ජාතිකයින් හතර දෙනෙකු රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.

    සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ රහස් පොලිසිය කියා සිටියේ මුස්ලිම් ජනතාව භීතියට පත් කරවන ආකාරයේ කෙටි පණිවුඩ බෙදා හරිමින් පවතින බවට ලැබුණු තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කළ බවයි.

    අදාළ කෙටි පණිවුඩ, අත්අඩංගුවට පත් වූ සැකකරුවන්ගේ ජංගම දුරකථන වලින් යවා ඇති බව අනාවරණය වී ඇති බව සඳහන් කල පොලිසිය, ඒ සමඟ ජාත්‍යන්තර සම්බන්ධයක් ඇත්දැයි සොයා බලා පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය හෙයින් සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරන මෙන් ඉල්ලා සිටියේය.
    හිතවතුන් අතර කෙටි පණිවිඩ

    ඊට විරෝධය පළ කළ විත්ති පාර්ශවයේ නීතිවේදීන් අධිකරණය හමුවේ කියා සිටියේ විත්තිකරුවන් සිදු කර ඇත්තේ කුවේට් රාජ්‍යයේ සිටින තම මිතුරකු එවූ කෙටි පණිවුඩයක් තම හිතවතුන්ට යොමු කිරීම පමණක් බවයි.

    පසුගිය තිස් වනදා 'ලංකා ඊනිව්ස් වෙබ්' අඩවියේ පළ වූ පුවතක් මෙම කෙටි පණිවුඩය සමග අමුණා තිබූ බව සඳහන් කළ විත්ති පාර්ශවයේ නීතිඥ එම්.එම්.සුහයිර් එය වරදක් වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

    ‘මේ ප්‍රවෘත්තිය මුලින්ම පළ කර තිබුණේ ලංකා ඊනිවුස් වෙබ් අඩවියේ. එම වෙබ් අඩවියට විරුද්ධව ක්‍රියාමාර්ග නොගන්නා රහස් පොලිසිය මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනීම නීති විරෝධියි.’ යනුවෙන් පැවසූ නීතිවේදි එම්.එම්.සුහයිර්, රජය මුස්ලිම් ජනතාව මෙසේ පීඩාවට පත් කරන්නේ ඇයි දැයි ප්‍රශ්න කරයි.

    බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහ්මන් අදහස් දක්වමින් කියා සිටියේ ජාත්‍යන්තර වශයෙන් අප්‍රසාදයට පත් වෙමින් සිටින රජය, සත්‍යය තොරතුරු බෙදා හරින පුද්ගලයන් බිය ගැන්වීම සඳහා මෙවැනි අත්අඩංගුවට ගැනීම් සිදු කරන බවයි.

    සැකකරුවන් අගෝස්තු දහඅට වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කල අධිකරණය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් පොලිසියට නියම කළේය.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    LANKADEEPA comment
    චමිල 2014-08-06 13:40:33
    එම විමර්ශනයට අනුව කුවෙට් රටේ ජීවත් වන ශි‍්‍ර ලාංකිකයෙකු වන රිස්වාන් නැමති මුස්ලිමි ජාතිකයෙකු විසින් මෙම පණිවිඩය මීගමුව ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට ප‍්‍රථමයෙන් එවා ඇති බවට නිරික්‍ෂණය වු අතර ඉන් පසුව ඔහු සහ තවත් තිදෙනෙකු විසින් එම පණිවුඩය විවිධ අය වෙත බැහැර කර ඇති බව පෙනී යන ලදී. ඒ අනුව 2014-08-05 වන දින අපරාධ පරික්‍ෂණ දෙපාර්තෙමින්තුව විසින් එම පුද්ගලයන් හතරදෙනා අත්අඩංගුවට ගන්නා ලදී. (ස)
     

    Similar threads