පොන් නම්බර් නැතුව ඇති තරම් email ගිණුම් හදමු.

thiwanka000

Active member
  • Apr 15, 2014
    434
    185
    43
    පොන් නම්බර් නැතුව ඇති තරම් email ගිණුම් හදමු.

    ශොෂල් නෙට්වර්ක් වල ෆෙක් එකවුන්ට් හදද්දි ඉමෙල් ගොඩක් ඔනවෙනවා.ජිමෙල්,යාහු මෙල් වගෙ එවාගෙ අපිට හදන්න පුලුවන් ඒත් පොන් නම්බර් ඉල්ලනවා.එතතොට අපි ටෙප්පරියි එමෙල් ඇඩ්‍රස් පාවිචි කරනවා.එකට ව්සදුමක් තමාමෙ යන්ඩෙක්ස් මෙල් එකෙන් පොන් නම්බර් එක නැතුව ඔන තරම් ඉමෙල් ඇඩ්‍රස් හදන්න පූලුවම්..

    Mail Yandex Register

    දකුනු පැත්තේ
    I don't have a mobile phone number කියන එක ක්ලික් කරලා කැමති ප්‍රස්නයක් තොරලා උත්තරයක් දෙන්න.කැමති ප්‍රස්නයක් හදලා උත්තරෙ දෙන්නත් පුලුවන්..

    Mail ලොග් වෙන්න
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ශොෂල් නෙට්වර්ක් වල ෆෙක් එකවුන්ට් හදද්දි ඉමෙල් ගොඩක් ඔනවෙනවා.ජිමෙල්,යාහු මෙල් වගෙ එවාගෙ අපිට හදන්න පුලුවන් ඒත් පොන් නම්බර් ඉල්ලනවා.එතතොට අපි ටෙප්පරියි එමෙල් ඇඩ්‍රස් පාවිචි කරනවා.එකට ව්සදුමක් තමාමෙ යන්ඩෙක්ස් මෙල් එකෙන් පොන් නම්බර් එක නැතුව ඔන තරම් ඉමෙල් ඇඩ්‍රස් හදන්න පූලුවම්..

    Mail Yandex Register

    දකුනු පැත්තේ
    I don't have a mobile phone number කියන එක ක්ලික් කරලා කැමති ප්‍රස්නයක් තොරලා උත්තරයක් දෙන්න.කැමති ප්‍රස්නයක් හදලා උත්තරෙ දෙන්නත් පුලුවන්..

    Mail ලොග් වෙන්න

    BUMP pattta
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    meke hadanakota ona wenne na eth fb activation email eka awe nane ban inbox ekata? umbalatat ehemada
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕකෙන් ඊමෙල් 20 විතර හදලා ඇති.ඔක්කොම වැඩ කලා