පොන් නම්බරේ ඉල්ලනවනේ

saturn

Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    phone නො ඉල්ලීම අනුමත නොකරමි. හැබැයි මොන ක්‍රමයකින් හරි එක account එකකට වැඩියෙන් නොතිබෙන ක්‍රමයකට යනවා නම් ඉතා හොද දෙයක්.
     
    Last edited:

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    කෙල්ලෝ කිරියට එන්නේ නැත්තේ ඕකනේ :growl: මන් කෙල්ලෝ දෙන්නෙක්ට කිරිය ගැන කියලා උන්ට පෙන්නුවා උන් කැමති නැ නම්බරේ දෙන්න:sorry:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    කෙල්ලෝ කිරියට එන්නේ නැත්තේ ඕකනේ :growl: මන් කෙල්ලෝ දෙන්නෙක්ට කිරිය ගැන කියලා උන්ට පෙන්නුවා උන් කැමති නැ නම්බරේ දෙන්න:sorry:
    ube parana account ethine. ewaa denna unta
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පෝන් නම්බර් දීලා ෆේස්බුක් ෆේක් හදන එකේ,මේකේ හැදුවම මොකෝ
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,760
    1,492
    113
    Ph nu eka deela elakiri ekak hadana eka hari na naeda bn? Pudgalika dewal katha karanna bari wenawane maeke. Lagama set wechcha yaluwo elakiriye inne un ekka nm nu share kara gaththa. Maeken apramana udaw th labila thiyenawa. Eth ph nu dala ac hadana eka nam hari yan na.