මං මීට ඉස්සෙල්ල මෙත්තසේන කියල කාලකන්නි බල්ලෙක් ගැන කියුවා.මේ අවස්ථාව වනවිට ඒ බල්ල අපෙන් ගේම ඉලලනවා.අපිට ශාක්ෂි වගයක් තියෙනවා වෙනත් අයගෙත් ඒත් අපි තව තොරතුරු බලාපොරොතු වෙනවා.දන්න යාලුවන්ටත් කියල පුලුවන් නම් වර්ඩිවිස්තර මට හොයල කියන්න.මං දාපු ත්‍රෙඩ් එකේ ගොඩක් අය කියුවා එයලත් ඒ බල්ල එක්ක පරට්ට්ට අත්දැකීම් ගොඩකට මුනදීල තියෙනවා කියල.ඉතින් එයාලගෙනුත් මං ඉල්ලන්නේ එන්න ඔනේ නෑඅ,ඔන්ලයින් හරි වොයිස් කට් එහෙම තියෙනෙව නම් එවන්න දන්න විස්තර කත කියන්න ඒ හොදටම ඇති.ලංකාවේ ඉන්න සුපිරි බල්ලෙක් වෙනුවෙන් ගන්න හදන බලුවෑන් එකට අපේ එළකිරි එකේ කොල්ලො කෙල්ලො මට උදව් කරයි කියල හිතනවා.කලින් උන විස්තරේ දැක්කේ නැත්තම් මෙතනින් බලාගන්නකො.
To Read the previous Article Click here.
http://www.elakiri.com/forum/showthread.php?p=15118011#post15118011
බම්ප් පාරක් දලයන්න.
-----------------------------
