කෝ මේකේ හිටපු නාකි පොන්නයාගේ ලිංගික වහල්ලු ටික
මේවා නිකන්ම නිකන් හිරේ දැමීම් නෙමේ. දඩුවම් ලැබුනත් නැතත් මුන් හිතන් හිටියේ දෙවිවරු කියලා. ඕන බලු වැඩක් කරලා බේරෙන්න පුළුවන් කියල. නිතිය මුන්ට නැවෙන්න ඕනේ කියල. මටනම් ඕනේ මුන් රටට කරපු සක්කිලි වැඩ වලට විදවන්න. මුන් නිසා මිනිස්සු අපා දුක් වින්දා අවරුදු ගානක්.මුන්ගෙ මොනා නැතත් හිරේ දැමීම නම් කරනව. අවුරුදු 10ක් වගේ යද්දි දේශපාලන පලිගැනීම් වගේ එව්ව යලි පැමිනේද දන්නෑ..
ඒක නම් හරි.. මේව නම් චෝදානා ද රනිල්ට... ඒකනෙ වැඩේමේවා නිකන්ම නිකන් හිරේ දැමීම් නෙමේ. දඩුවම් ලැබුනත් නැතත් මුන් හිතන් හිටියේ දෙවිවරු කියලා. ඕන බලු වැඩක් කරලා බේරෙන්න පුළුවන් කියල. නිතිය මුන්ට නැවෙන්න ඕනේ කියල. මටනම් ඕනේ මුන් රටට කරපු සක්කිලි වැඩ වලට විදවන්න. මුන් නිසා මිනිස්සු අපා දුක් වින්දා අවරුදු ගානක්.
දැන් වෙලා තියෙන්නේ පැලැන්තියට හෙන ගහලා ............ කවදාවත් අවුරුදු 52 ක දේශපාලන ජීව්තේ මේ සීයා හිතන්න නැතිව ඇති මෙහෙම වෙයි කියලා .....මේවා නිකන්ම නිකන් හිරේ දැමීම් නෙමේ. දඩුවම් ලැබුනත් නැතත් මුන් හිතන් හිටියේ දෙවිවරු කියලා. ඕන බලු වැඩක් කරලා බේරෙන්න පුළුවන් කියල. නිතිය මුන්ට නැවෙන්න ඕනේ කියල. මටනම් ඕනේ මුන් රටට කරපු සක්කිලි වැඩ වලට විදවන්න. මුන් නිසා මිනිස්සු අපා දුක් වින්දා අවරුදු ගානක්.
හෙනහුරා හෙනයෝ හෙනහුරා. ලව්ටස් කලින්ම කිවුවනේජනාධිපති කෙනෙක් පැනලා ගියා
ජනාධිපති කෙනෙක් හිරේ ගියා
මොන ග්‍රහයෙක් මාරු වෙලාද මන්දා![]()
අපි දන්නා ගොඩක් මිනිස්සු දුක් වින්දා බන් මේ මිනීමරුවා හින්දා. නැතුව මේ අපිට ජේවීපී ලොකු කරන්න දෙයක් නෙමේ. කවුරු බලේ හිටියත් කමක් නෑ. ඔය රනිල් කියන පාහරය මිනිස්සුන්ගේ මරණ වේදනාවල් උඩින් ආපු පරයෙක්. දස වද දීලා අහිංසක මිනිස්සු මැරුවේ. ඕවා අද කාලේ ළමයි දන්නේ නෑ . ඇත්තටම කියනවනම් මහින්දටත් අන්තයි. මටනම් මූ හිරේ නොගියත් කමක් නෑ කරපු අහස පොලව නුහුලන පව් වලට සිහිවෙලා අපාගත වෙන්න ඕනේ.ඒක නම් හරි.. මේව නම් චෝදානා ද රනිල්ට... ඒකනෙ වැඩේ
කාගෙන් බේරුනත් කර්මයෙන් ගැලවීමක් නෑ . මටනම් මහින්ද උනත් දැක්කම දුකයි ඇත්තටම. වටේ ඉන්න කද පණුවෝ ජිවිතේ අන්තිම කාලේ ඉන්න අර වයසක මනුස්සයාගේ ලේ ටිකත් උරා බොනවා. පට්ට පවක් ගෙවන්නේ. නිකන් හිතපන් ඔය වයසේ මනුස්සයෙක් බණක් භාවනාවක් කරගෙන නිදහසේ ඉන්න ඕනේ කාලේ නේ.ජනාධිපති කෙනෙක් පැනලා ගියා
ජනාධිපති කෙනෙක් හිරේ ගියා
මොන ග්‍රහයෙක් මාරු වෙලාද මන්දා![]()