පොනිලා රිමාන්ඩ්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,769
    18,568
    113
    මුන්ගෙ මොනා නැතත් හිරේ දැමීම නම් කරනව. අවුරුදු 10ක් වගේ යද්දි දේශපාලන පලිගැනීම් වගේ එව්ව යලි පැමිනේද දන්නෑ..
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මුන්ගෙ මොනා නැතත් හිරේ දැමීම නම් කරනව. අවුරුදු 10ක් වගේ යද්දි දේශපාලන පලිගැනීම් වගේ එව්ව යලි පැමිනේද දන්නෑ..
    මේවා නිකන්ම නිකන් හිරේ දැමීම් නෙමේ. දඩුවම් ලැබුනත් නැතත් මුන් හිතන් හිටියේ දෙවිවරු කියලා. ඕන බලු වැඩක් කරලා බේරෙන්න පුළුවන් කියල. නිතිය මුන්ට නැවෙන්න ඕනේ කියල. මටනම් ඕනේ මුන් රටට කරපු සක්කිලි වැඩ වලට විදවන්න. මුන් නිසා මිනිස්සු අපා දුක් වින්දා අවරුදු ගානක්.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,769
    18,568
    113
    මේවා නිකන්ම නිකන් හිරේ දැමීම් නෙමේ. දඩුවම් ලැබුනත් නැතත් මුන් හිතන් හිටියේ දෙවිවරු කියලා. ඕන බලු වැඩක් කරලා බේරෙන්න පුළුවන් කියල. නිතිය මුන්ට නැවෙන්න ඕනේ කියල. මටනම් ඕනේ මුන් රටට කරපු සක්කිලි වැඩ වලට විදවන්න. මුන් නිසා මිනිස්සු අපා දුක් වින්දා අවරුදු ගානක්.
    ඒක නම් හරි.. මේව නම් චෝදානා ද රනිල්ට... ඒකනෙ වැඩේ
     
    • Like
    Reactions: Silly point

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,692
    16,445
    113
    ජනාධිපති කෙනෙක් පැනලා ගියා
    ජනාධිපති කෙනෙක් හිරේ ගියා

    මොන ග්‍රහයෙක් මාරු වෙලාද මන්දා 😄
     

    gama22

    Well-known member
  • මේවා නිකන්ම නිකන් හිරේ දැමීම් නෙමේ. දඩුවම් ලැබුනත් නැතත් මුන් හිතන් හිටියේ දෙවිවරු කියලා. ඕන බලු වැඩක් කරලා බේරෙන්න පුළුවන් කියල. නිතිය මුන්ට නැවෙන්න ඕනේ කියල. මටනම් ඕනේ මුන් රටට කරපු සක්කිලි වැඩ වලට විදවන්න. මුන් නිසා මිනිස්සු අපා දුක් වින්දා අවරුදු ගානක්.
    දැන් වෙලා තියෙන්නේ පැලැන්තියට හෙන ගහලා ............ කවදාවත් අවුරුදු 52 ක දේශපාලන ජීව්තේ මේ සීයා හිතන්න නැතිව ඇති මෙහෙම වෙයි කියලා .....
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ජනාධිපති කෙනෙක් පැනලා ගියා
    ජනාධිපති කෙනෙක් හිරේ ගියා

    මොන ග්‍රහයෙක් මාරු වෙලාද මන්දා 😄
    හෙනහුරා හෙනයෝ හෙනහුරා. ලව්ටස් කලින්ම කිවුවනේ 🥴
     
    • Love
    Reactions: ozykolla

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒක නම් හරි.. මේව නම් චෝදානා ද රනිල්ට... ඒකනෙ වැඩේ
    අපි දන්නා ගොඩක් මිනිස්සු දුක් වින්දා බන් මේ මිනීමරුවා හින්දා. නැතුව මේ අපිට ජේවීපී ලොකු කරන්න දෙයක් නෙමේ. කවුරු බලේ හිටියත් කමක් නෑ. ඔය රනිල් කියන පාහරය මිනිස්සුන්ගේ මරණ වේදනාවල් උඩින් ආපු පරයෙක්. දස වද දීලා අහිංසක මිනිස්සු මැරුවේ. ඕවා අද කාලේ ළමයි දන්නේ නෑ . ඇත්තටම කියනවනම් මහින්දටත් අන්තයි. මටනම් මූ හිරේ නොගියත් කමක් නෑ කරපු අහස පොලව නුහුලන පව් වලට සිහිවෙලා අපාගත වෙන්න ඕනේ.

    ජනාධිපති කෙනෙක් පැනලා ගියා
    ජනාධිපති කෙනෙක් හිරේ ගියා

    මොන ග්‍රහයෙක් මාරු වෙලාද මන්දා 😄
    කාගෙන් බේරුනත් කර්මයෙන් ගැලවීමක් නෑ . මටනම් මහින්ද උනත් දැක්කම දුකයි ඇත්තටම. වටේ ඉන්න කද පණුවෝ ජිවිතේ අන්තිම කාලේ ඉන්න අර වයසක මනුස්සයාගේ ලේ ටිකත් උරා බොනවා. පට්ට පවක් ගෙවන්නේ. නිකන් හිතපන් ඔය වයසේ මනුස්සයෙක් බණක් භාවනාවක් කරගෙන නිදහසේ ඉන්න ඕනේ කාලේ නේ.
    ------ Post added on Aug 22, 2025 at 10:33 PM