පොපියන චමත්කාරය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පොපියන චමත්කාරය

    showing-some-love5.jpg


    තනිකඩ ජීවිතය
    කෙලිදෙලෙන් පොපියන
    නිදහසෙන් දිවිගෙවන
    අපගේම තාලයට.

    යනෙන විට මග තොට
    පෙනෙයි ආදර දසුන් ඉදහිට
    ඒ සතුට විදගන්න
    නොසිතෙන්නේනම් කාට

    ලන් වුවොත් ආලයට
    නිදහස මැකී යයිදෝ සදහට

    ගත්තොතින් ඒ සිත් හදුනා හොදට
    හැමකල තිබෙනු ඇත,,,,

    ..............පොපියන චමත්කාරය.........


     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මටම ගැලපෙන කවියක් මචං
    මේ කවිය ලියල බිත්තියෙ එල්ලගන්න වටිනව සිරාවටම:yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මටම ගැලපෙන කවියක් මචං
    මේ කවිය ලියල බිත්තියෙ එල්ලගන්න වටිනව සිරාවටම:yes:

    Gahagena Mata Kiyapanko