පොයියො ටික තාම මේවා දැක්කෙ නැතුව වෙන්ටෑ....

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
වහලෙක්ට කොන්ද පන තියාගෙන වැරදි දේට වැරදියි කියන එකෙක් ගැන දුක හිතෙන්නේ ඇයි :lol:

ubala chande dunne weradi adu minissu genalla aanduwak hadanna
habai a kaalema baiyo kiwwa neh oka wenne nethi wedak kiyala
dan a kaale kiyapuwa aththa wee gena eddi toiyintath eka therila ubalath eka anumatha karanawa
me wagema thamai thawath a kaaledi baiyo kiyapuwa issarahata aththa kiyala ubalata therei :rolleyes:
 
Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ubala chande dunne weradi adu minissu genalla aanduwak hadanna
    habai a kaalema baiyo kiwwa neh oka wenne nethi wedak kiyala
    dan a kaale kiyapuwa aththa wee gena eddi toiyintath eka therila ubalath eka anumatha karanawa
    me wagema thamai thawath a kaaledi baiyo kiyapuwa issarahata aththa kiyala ubalata therei :rolleyes:
    අපි හැමතිස්සෙම කෑගහන්නෙ තියෙනවට වැඩිය හොද දෙයක් වෙනුවෙන්. රටේ පොදු යහපත උදෙසා අපි කුඩ්ඩො එපා කිව්වා. උඹලා කුඩ්ඩෝ තියාගන්න හැදුවා. අදටත් අපේ ස්ථාවරයේ වෙනසක් නෑ. ඒත් හිටපුගමන් උඹලට මොකෝ මේ කුඩ්ඩෝ එපා උනේ. ඔය වහල් මානසිකත්වයෙන් එළියට වරෙන් බන්. නිදහස් මිනිහෙක් විදිහට හිතපන්. වාසනාවකට ඔහොම හිතන්නේ මේ රටෙන් සුළුතරයක් විතරයි
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    අපි හැමතිස්සෙම කෑගහන්නෙ තියෙනවට වැඩිය හොද දෙයක් වෙනුවෙන්. රටේ පොදු යහපත උදෙසා අපි කුඩ්ඩො එපා කිව්වා. උඹලා කුඩ්ඩෝ තියාගන්න හැදුවා. අදටත් අපේ ස්ථාවරයේ වෙනසක් නෑ. ඒත් හිටපුගමන් උඹලට මොකෝ මේ කුඩ්ඩෝ එපා උනේ. ඔය වහල් මානසිකත්වයෙන් එළියට වරෙන් බන්. නිදහස් මිනිහෙක් විදිහට හිතපන්. වාසනාවකට ඔහොම හිතන්නේ මේ රටෙන් සුළුතරයක් විතරයි

    laksha 58 kiyanne sulutharayk da ? :rofl:
    :D piliganin bn ubala rewatuna kiyala
    ubala my3 ta chande dunne ai ?
    good parliament ekak hadanna
    dan eka wenawada ? dina 100 athuledi a weda tika wunada kiwwa widiyata ?
    my3 mai neda dina 100 kiyala concept ekak dagaththe ?
    thaman rataka naayakaya weddi patan gaththu 1st task ekama fail wuna neda ?
    ko bn karuna amman,lansa,duminda silva arrest karada ?
    a wenuwata kaawada genne ada prashna karanna ?
    wimal weerawanshage wife mokada passport 2k thibba kiyala
    onna me aanduwe weda :sorry: :yes:
    next chanden wath api me rate minissu widiyata hithala weda nokaloth fuck wei parampara gaanakatama bn :(
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    පව් බන් ටොයියො.. සිරා සතියකට සැරයක් අනිවා උන් ටික ලිඳේ දානව..
    මුන් සතියක් පුක ඉරාගෙන ලිඳෙන් ගොඩ එන්න ෆුල් ට්‍ර්යි එක දෙනව.. ලිං කට ලඟටම එනකොට ආයෙත් ලිඳේ:lol::lol:
    1600 කෑලි ටික දැන් පිස්සු වැටිල මේකට උත්තර හොයනව ඇති :lol::lol:

    :yes::yes::yes::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    මහ මැතිවරෙණෙදි දෙන්නම්කෝ ජම්බු...... ජ.වි.පෙ. තමා එකම විකල්පය...... හැබැයි උන්ටත් දෙන්න ඕනා පත් වෙන එකෙක් පාලනය කරන් ඉන්න පුලුවන් තරමේ බලයක්...... :yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පොයියො ටික තාම මේවා දැක්කෙ නැතුව වෙන්ටෑ....

    ඒ කාලෙ කුඩු දී.මු. රකින මහින්ද පන්නමු !! කිය කිය බුකියෙ කෑ මොර දීපු පොයියො ටික තාම මේවා දැක්කෙ නැතුව වෙන්ටෑ....

    අන්න ඒ පොයියන්ට පේන්නත් එක්ක යහපාලන නිරුවත මෙන්න . මහින්ද ගාව ඉන්නකන් හොඳ නැති උන් දැන් යහපලානේ රෙද්ද අස්සේ ඉන්නකොට තොපිට මොකද හිතෙන්නේ ? ...

    අපහු කුඩු ගෙන්නන්න වෙන්න ඇති මුන්ව ගන්න ඇත්තෙ
    r9kjyb.jpg

    2nhp2cw.jpg

    මෙන්න ලන්සා

    2940xp3.jpg

    තව ටික දවසකින් මෙර්වින් ත් එනවා
    තාම කුඩු ගේනවද බ්‍රෝ :lol:
     
    • Haha
    Reactions: Anatha sinhalu