පොරටෝක් සංගා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    චන්දෙ ගොඩක් වටිනවා බුද්ධ්මත්ව ඒක පාවිච්ච් කරන්න කියලා ජනතාවට පොරටෝක් දුන් සංගා අද මේ මොහොතේත් ඩොලර් බර ගණනක් ලැබෙන හොංකොං ටී20 තරගාවලියේ ගැලෙක්සි ග්ලැඩියේටර්ස් පිල වෙනුවෙන් සෙල්ලං කරමින් සිටී.
    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:

    එතකොට සංගා තැපැල් චන්දෙ වත් දැම්මද?

    නැත්නම් අද 4ට පෙර චන්ද පොලට පියාඹලාවත් එයිද?

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:



    http://www.hkcricket.org/en/media/news/all-to-play-for-ahead-of-hong-kong-t20-blitz-weekend
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :P:P:P

    ඕවා ඇඩ්.. ඉතින් සිංහලු හිතන් ඉන්නේ, සංගා යන්නේ පියාජියෝ රෙනොල්ඩ් කුවිඩ් වල කියලනේ..
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    eka thamayi ban buddhimathwa pawichchi karana kiwwe.
    e kiyanne eken prayojanayak enawa nam daanna nathnam salli hambawena wenin mokak hari karanna.
     
    • Like
    Reactions: Janadipathi

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    ඔව් බං. බුද්ධිමත් ව පාවිච්චි කරන්න කිව්වේ ඒක යි. පෙට්ටියට දානව ද විසිකරනවා ද කියල බුද්ධිමත්ව හිතන්න කියල. කියවපු උන් වැරදියට තේරුම් ගත්ත ට සංගා ට කරන්න දෙයක් නෑ. චන්දෙ දුන්න ට වඩා වාසියක් සෙල්ලමෙන් ලැබෙනවා නම් ඌ ඒක කරනවා. ඒකයි බුද්ධිමත් කම.