පොර්ට් සිටියේ වැඩ අරඹන්න සූදානම් සමාගම් මෙන්න

monson

Well-known member
  • May 7, 2007
    25,805
    29,000
    113
    පහත සඳහන් සමාගම් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්වීතීයික ව්‍යාපාර වශයෙන් නම් කර, එම සමාගම් වෙත කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනතේ II උපලේඛනය යටතේ සඳහන් පනත්වලින් නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රධානය කිරීමටත්, ඒ් සඳහා වන නියමයන් ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත් කිරීමටත්, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත් කරන ලදී.
    • Port City BPO (Private) Limited - විදේශීය විනෝදාස්වාද කර්මාන්තය සඳහා ව්‍යාපාර ක්‍රියාවලි බාහිර ප්‍රභවයන්ට ලබා දීමේ සේවාවන් සැපයීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා.
    • IVIVA PTE LTD - කාබන් අවම ආර්ථිකයකට මාරු වීම සඳහා ගෝලීය සේවාලාභීන්ගේ විවිධ කාර්යයන්ට සහාය වීම පිණිස සුහුරු නගර තොරතුරු තාක්ෂණය මඟින් බලගැන්වූ නිෂ්පාදන සහ විසඳුම් නිර්මාණය කරනු ලබන තොරතුරු තාක්ෂණ සේවා සැපයීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා.
    • Echelon Trade (PVT) LTD - බහුවිධ ගෝලීය වෙළඳපොළවල් හරහා රෙදිපිළි, ඇඟළුම්, සුඛෝපභෝගී අත් ඔරලෝසු, රත්‍රන් හා මැණික්, විදුලි උපකරණ සහ රූපලාවන්‍ය භාණ්ඩ වෙළඳාම පිණිස ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා.
    • 99X Technology AS - නිෂ්පාදන ඉංජිනේරු සහ නවෝත්පාදනය මෙන්ම වෙබ් අඩවි වැඩිදියුණු කිරීම, ජංගම යෙඳවුම් වැඩි දියුණු කිරීම මඟින් තථ්‍ය පර්ශීලක ගැටලුවලට ඩිජිටල් විසඳුම් සැකසීම සඳහා ගෝලීය ස්වාධීන මෘදුකාංග ව්‍යාපාරිකයන්ට සේවය සැපයීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා.
    - https://biz.adaderana.lk/පොර්ට්-සිටියේ-වැඩ-අරඹන්න/
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,847

    Ko ban kisima samupakaarayak nane methana :angry::angry:

    @shenat lat panuwo banapan ban Ranilta kunuharapen

    🤭 🤭
     
    • Haha
    Reactions: monson

    Similar threads