පොරි අහුරක්

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    පොරි අහුරක් - [රුවන් බන්දුජීව]

    Posted by BoondiOnLine 4.05.2011
    1785%20Alone%20By%20Lake-Ruwan%20B.jpg


    ජින් බෝතල් තුනෙන්
    දෙකහමාරක් ම
    හැලුවෙමි
    නුවර වැවට
    ඉතිරි ටික මට

    වැව,නුඹ
    වෙරි විය යුතුය
    අද

    ඉක්බිති
    කතා කළ හැක
    අපට

    මතකද ඇය
    මුලින් ම
    පොරි අහුරක්
    විසිකළ මොහොත
    නුඹ මතට.

    PenIcon.jpg
    රුවන් බන්දුජීව