පොරොන්දම්

san**

Well-known member
  • Feb 21, 2012
    5,629
    8,806
    113
    kandy
    kohomada ban meken balanne.ape wisthara dunnata kohenda balanne

    දෙන්නගෙම විස්තර දුන්නට පස්සේ (ඉපදුන තැන පහළින්ම එන ලිස්ට් එකෙන් සිලෙක්ට් කරාට පස්සේ)
    යටින් display වෙන බට්න් එක ඔබන්න:yes:
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    meke boru ban enne... gelapena ewath gelapenne ne kiyanawa..
    :no::no::no::no::no:
    hebei Match.exe kiyana cmd software eka nam 90% k wage hari..
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,629
    8,806
    113
    kandy
    thnx maachanla ..ada dawasata rep ewarai lu:(
    final result aka gana wadiya hithanna epa ban..matath awe not matching kiyala..
    but anik dewal galapana eka nam hari ban..උදාහරණයක් හැටියට 7 වෙනි කොටුවෙන්නේ කියන්නේ විවාහය ගැන..ඒ කොටුවේ තියන දේවල් අනික් හදහන තියන කෙනත් එක්ක හරියටම ගලපනවා..
     
    • Like
    Reactions: niruthsg

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,629
    8,806
    113
    kandy
    මචන්ලා post එක update කරා..windows 7 64 bit use කරන අයට මේ විදිහට match සොෆ්ට්වෙයා එක run කරන්න පුළුවන් ..


    match.exe CMD Program එක වින්ඩෝස් 7 64 bit වලට compatible කරන විදිහ හම්බ උනා..මේක පිලිබඳ සම්පුර්ණ ගව්රවය හිමිවන්න ඕනේ roshan18u සහෝදරයට..
    1)පළවෙනියට මේ සොෆ්ට්වෙයා එක බාගන්න..
    DOSBOX

    2)දැන් මේක install කරගන්න
    3)ඊටපස්සේ install කරලා තියන folder එකට යන්න..(right click on desktop icon-> Properties -> Open file location)
    4)දැන් New folder එකක් හදන්න ..එකට නම දෙන්න Programs කියලා..(ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්..ඔයාල දෙන නම ඉස්සරට use කරන්න වෙනවා)..
    දැන් එක ඇතුලේ New folder එකක් හදාගන්න..එක Games කියල rename කරගන්න (ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්..නමුත් ඉස්සරට එක use කරන හින්ද එක මතක තියාගන්න )
    5)මේ folder එකට (Games) Match.exe එකේ සියලුම දේවල් copy කරගන්න..Star.exe එකත් copy කරගන්න ..එතකොට හදහන් බලන්නත් පුළුවන් වෙයි..
    6)දැන් DOXBOX software එක open කරගන්න..ඔයාලට මේ වගේ screen එකක් display වෙයි
    dosboxportable.png


    7)දැන් මේ commands ටික ගහන්න.

    mount c Programs (දැන් enter key එක ඔබන්න)
    c: (enter key එක ඔබන්න)
    dir (enter key එක ඔබන්න.. බලන්න කලින් හැදුව Games folder එක තියනවද කියලා)
    cd Games (enter key එක ඔබන්න)
    match.exe (enter key එක ඔබන්න)

    8)බලන්න Match software එක දැන් රන් වෙනවද කියල...
     

    roshan18u

    Active member
  • Apr 24, 2009
    230
    78
    28


    match.exe CMD Program එක වින්ඩෝස් 7 64 bit වලට compatible කරන විදිහ හම්බ උනා..මේක පිලිබඳ සම්පුර්ණ ගව්රවය හිමිවන්න ඕනේ roshan18u සහෝදරයට..

    Thanks Machan...:)
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,629
    8,806
    113
    kandy
    Machoo meke birth day eka denna ona format eka mkkda :)

    අපි හිතමු දවස මේක කියල ..1990/10/12 12.20am

    මේ විදිහට දෙන්න
    1990<space>10<space>12
    වෙලාව
    00<space>20
     
    Last edited: