🍍🍍 Bump
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala May 29, 2018 #43 මටපේන්නේ මයිත්‍රී හැමෝටම අන්ලිමිටඩ් ඩේටා ප්ලෑන් එකක් ෆ්‍රී ඇක්ටිව් කරලා දෙයි වගේ බලාපොරොත්තු තියාගෙන හිටිය සමහරවිට චන්දෙත් දුන්න, දැන් දුකට මෑන්ට බනින සෙට් එකක් ඉන්නවා වගේ පබ්ලික් ප්ලේස් වල එස්.එල්.ටී ලගේ අර 100 එම්.බී. ෆ්‍රී දෙන වයිෆයි හොට්ස්පොට් නම් තියේ... ගූගල් බැලූන් කතාව කිව්වෙ යූ.එන්.පී එකෙන්ද කොහෙදො මතක විදියට. ඒකෙත් මතක විදියට කිව්වේ කවරේජ් එක ලන්කාවටම දෙන කතාවක්.. බැලුම වැටුනා... කවරේජ් නොවෙනස්.. අලුත් ටවර් ගහන්නෙත් නෑ... ටැක්ස් එකත් වැඩියි. කොහොම උනත් මිනිස්සු දේශපාලන පාක්ෂිකත්වය මත විවේචනය ගෝරනාඩුවක් කරගැනීමත්, ප්‍රශංසාව කඩේ යාමක් කරගැනීමත් නිසා ඵල රහිත ග්‍රාම්‍ය වලිකාරයො පිරිසක් දකින්න තියෙන්නේ ... Reactions: Mr.Myself
මටපේන්නේ මයිත්‍රී හැමෝටම අන්ලිමිටඩ් ඩේටා ප්ලෑන් එකක් ෆ්‍රී ඇක්ටිව් කරලා දෙයි වගේ බලාපොරොත්තු තියාගෙන හිටිය සමහරවිට චන්දෙත් දුන්න, දැන් දුකට මෑන්ට බනින සෙට් එකක් ඉන්නවා වගේ පබ්ලික් ප්ලේස් වල එස්.එල්.ටී ලගේ අර 100 එම්.බී. ෆ්‍රී දෙන වයිෆයි හොට්ස්පොට් නම් තියේ... ගූගල් බැලූන් කතාව කිව්වෙ යූ.එන්.පී එකෙන්ද කොහෙදො මතක විදියට. ඒකෙත් මතක විදියට කිව්වේ කවරේජ් එක ලන්කාවටම දෙන කතාවක්.. බැලුම වැටුනා... කවරේජ් නොවෙනස්.. අලුත් ටවර් ගහන්නෙත් නෑ... ටැක්ස් එකත් වැඩියි. කොහොම උනත් මිනිස්සු දේශපාලන පාක්ෂිකත්වය මත විවේචනය ගෝරනාඩුවක් කරගැනීමත්, ප්‍රශංසාව කඩේ යාමක් කරගැනීමත් නිසා ඵල රහිත ග්‍රාම්‍ය වලිකාරයො පිරිසක් දකින්න තියෙන්නේ ...
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,136 5,947 113 canada May 29, 2018 #46 wow! Reactions: Mr.Myself
inspiron Well-known member May 27, 2014 24,987 17,622 113 Nowhere May 29, 2018 #47 Reactions: Mr.Myself
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ May 29, 2018 #48 සංවර්ධන news Reactions: Mr.Myself
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya May 30, 2018 #52 ටොරන්ට් බාල බාල දැන් බාන්න දෙයකුත් නෑ බං ෆ්‍රී වයිෆයි වලට පින් සිද්ද වෙන්න