පොරොන්දු ඉටුකරනවා-ඉන්ටනෙට් නොමිලේ -MY3
නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදීමේ වැඩපිලිවෙල කඩිනම් කරන ලෙස ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී අැත.
ඒ අනුව හඳුනා ගැනුණු ප්රදේශවල විශේෂ තාක්ෂණික ක්රමවේදයන් යටතේ අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබාදීමට යෝජනා වී ඇත.
මෛතී්රපාල සිරිසේන මහතා සිය ප්රතිපත්තී ප්රකාශනයෙන් ලබාදුන් පොරොන්දු ප්රකාරව මෙය ඉටු කිරීමට නියමිතය. පරිගණක විශේෂඥයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී අදාළ වැඩපිලිවෙල කි්රයාත්මක කිරීම සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා වී තිබේ.
දින සියයේ වැඩපිළිවෙල තුළ එම පහසුකම් සැපයීමට රජය සැළසුම් කරමින් සිටී.

Code:
http://lankadaily.com/latestnews/item/4642-2015-02-01-03-21-01

so dont keep hopes friends

මුළු රටම 'හොට්ස්පොට්' එකක් කරනව කියල