ශිශ්නය වටේ හෝ යෝනිය අවට සෑදෙන පොල්කුඩු

️ මේ ශිශ්නය වටේ හෝ යෝනිය අවට සෑදෙන මෙම කුඩු වැනි විශේශය මැරුණු සෛල ,සීබම් (ශරීරයේන් ස්‍රාවය වන තෙල්) සහ ඒවා සෙබේසියක් ග්‍රන්ථිය මගින් තමා නිපදවීම සිදුවෙන්නේ, ඒවා සුදු හෝ කහ පැහැති වෙනවා. මේවා සෑදෙන්න ප්‍රධානම හේතුව තමා පුද්ගල සනීපාරක්ෂාව නැතිකම. ඒවගේම කාන්තාවන්ගේ බගමනිය අවට සහ පිරිමි අයගේ ශිශ්න මුණ්ඩය අවට මෙය සිදු වෙනවා.
සාමාන්‍යයෙන් යෝනිය අවට සහ ශිශ්නය අවට යම් උශ්නත්වයක් තියෙනවා. මේ නිසා මෙලෙස පිටතට එන ස්‍රාවයන් වල බැක්ටීරියා වර්ධනය උශ්නත්වයත් සමගම හොදින් සිදුවෙනවා, ඉතින් මේ බැක්ටීරියා නිසා තමා smegma තියෙන අයට සැමන් ගඳ එන්නේ

(සැමන් නේහ්හ්

).
සාමාන්‍යයෙන් මේ පිටතට එන ස්‍රාවයන් කල් යාමට ප්‍රථමව ලිස්සන සුලු වෙනවා. මේවා මගින් තමා ලිංගික කටයුතු වලදී ලිහිසි කාරකය කටයුතු සිදු වෙන්නේ. ඒවගේම පිරිමි අයට මුත්‍රා කිරීමේදී පෙරසම පසුපසට ඇඳීමටත් (ගානට adjust කරගන්න) මේ ස්‍රාවය උදව් වෙනවා. ඒවගේම මතක තබා ගත යුතු ප්‍රධානම කරුණ නම් smegma තිබෙන්නේ පුද්ගල සනීපාරක්ෂාව ඉතාමත් අඩු පුද්ගලයන්ගේ බව.
ලියෝ නුගාරා