දැනට පවතින පොල්වල අධික මිල නිසා.. ජනතාව අපහසු තාවයට පත්වීම වැලැක්වීමට.. ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් පොල් මිල රැපියල් 20-25 ත් අතර ගනනකින් පහත හෙලන ලදි...