ලංකාවේ පොල් විදේශ රටවලට සුපර් මාකට්වල තියෙනවා.ලංකාවේ පොල් මිල ඉහල යාමට හේතුව පොල් අපනයනය කරන එක.අතවශ්‍යය ආහර සංගටකයක් වෙන පොල් අපනයනය වහාම මේ අනුව අත්හිටුවන්න ඕන.පොල් වගාකරුවන් පොල් එක්ස්පොටර්ස්ලට වැඩි ගානකට විකුනනවා.ඉතිරු උන කුනු පොල් දේශිය මාකට් එකට එවනවා.අපේ රටේ පොල් අපිට දීපල්ලා.ලංකාවේ පොල් රටට ඕනවට වඩා නිෂ්පාදනය වෙනව.පොල්ගෙඩියක් රුපියක් විස්සකට දෙන්න පුලුවන් පොල් අපනයන තහනම් කලාම.අනිත් එක පොල් ගහන එක තහනම් කරන්න.ලංකාවේ අය එක එක යට ශාප කරලා පොල් ගහනවා.ඒකෙන් වෙන්නේ ගහපු පොල් කන්න බෑ.සාප වෙන නිසා.මේ පොල් අපතේ යාමක්.ආන්ඩුව පොල් අපනයනය තනම් කරේ නැත්නම් අපි අහෙම දේවාලෙකම මේ ආන්ඩුව නීච භංග වෙන්න කියලා පොල් ගහනවා .අපේ පොල් අපිට ඕන
