පොල් අපනයනය වහාම තහනම් කරනු

bayya

Junior member
  • May 18, 2007
    31
    37
    18
    120237859-10164163252880290-4704049916738976034-n.jpg

    ලංකාවේ පොල් විදේශ රටවලට සුපර් මාකට්වල තියෙනවා.ලංකාවේ පොල් මිල ඉහල යාමට හේතුව පොල් අපනයනය කරන එක.අතවශ්‍යය ආහර සංගටකයක් වෙන පොල් අපනයනය වහාම මේ අනුව අත්හි‍ටුවන්න ඕන.පොල් වගාකරුවන් පොල් එක්ස්පොටර්ස්ලට වැඩි ගානකට විකුනනවා.ඉතිරු උන කුනු පොල් දේශිය මාකට් එකට එවනවා.අපේ රටේ පොල් අපිට දීපල්ලා.ලංකාවේ පොල් රටට ඕනවට වඩා නිෂ්පාදනය වෙනව.පොල්ගෙඩියක් රුපියක් විස්සකට දෙන්න පුලුවන් පොල් අපනයන තහනම් කලාම.අනිත් එක පොල් ගහන එක තහනම් කරන්න.ලංකාවේ අය එක එක යට ශාප කරලා පොල් ගහනවා.ඒකෙන් වෙන්නේ ගහපු පොල් කන්න බෑ.සාප වෙන නිසා.මේ පොල් අපතේ යාමක්.ආන්ඩුව පොල් අපනයනය තනම් කරේ නැත්නම් අපි අහෙම දේවාලෙකම මේ ආන්ඩුව නීච භංග වෙන්න කියලා පොල් ගහනවා .අපේ පොල් අපිට ඕන
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ehema export karana eka nawathuwoth commis kutiya nethi wenawa. ubala 100 hari pol aran kapalla nethnam pol pawichchiya nawaththapalla.
    2/3 dila thiynne owata kemathi wela thamai
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    අනිත් එක පොල් ගහන එක තහනම් කරන්න

    මෙන්න මේ ලබ්බ තහනං කරානං ඇතිවෙයි රටෙන් බාගෙකට පොල් දෙන්න.
    Sirawatama oya dewala wala pol gahana eka thahanam karanna ona. Ekata adeshakayak handunwala denna ona. Nikan beli gediyak wage gahanna qwa nam hari. Ekath katta pupuranawane.
     

    bayya

    Junior member
  • May 18, 2007
    31
    37
    18
    දෙශීය පොල් ගෙඩිය පිටරටට දීලා අපි පොල් නෑ කියල දත කට නියවන් බලන් ඉන්නවා.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ ඇඩමින් නෙද, බලපන්කො අකවුන්ට් එක හදපු දවස, අතෙ මාටිටු ඔඉම ඩෙට් දොම්මාම
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    දෙයියන්ට ගහන පොල් අපතේ යන්නේමත් නෑ . ඕවා ගෙනියනවා තෙල් හිදින්න නම්.
    ලග කඩවල් වල උන්ටත් අඩුවට දෙනවද දන්නේ නෑ ඉතින් 😁
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම නම් කියන්නේ දේවාල වල පොල් ගහන එක තහනම් කරලා. ටැබ් එකක් වගේ පොල් ගහන තැන හයි කරලා. ඩිවලොප් කරපු ඇප් එක්කින් පොල් ගහන්න දෙන්න ඕන.
     
    • Like
    • Haha
    Reactions: kinkon and dilann

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    රීච් ගානට තියා ගන්න ඇඩ්මිනුත් ෆේක් ඒකවුන්ට් කීපයකින්ම එනවා. ඌම දානව ඌම බනිනවා. අපි හුරේ දානවා. :D
     
    • Haha
    Reactions: SLK_sri