පොල් ...... ගාන නම් අඩුවෙන්නේ නෑ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    Sri Lanka's Coconut Minister holds a press conference on top of a coconut tree 😅

    Breaking from tradition, State Minister of Coconut, Fishtail Palm, Palmyra, and Rubber Product Promotion Arundika Fernando addressed the media after climbing a coconut tree.

     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    104085421_106238401132716_4750071771328101340_n.jpg
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ මෝලාට පුලුවන්ද ගස් නගින්න මස් පර්වතයක් නේහ්... පුදුමයි ගහත් එක්ක උගුලන් වැටුන් නැති1 නම්... ඇඩ් දාන්න ගස් නගින්න නෙවෙයි පලක් ඇති දෙයක් කලා නම් තමයි හොද..
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ඇලවේලි ටික සුද්ධ කරලා කානු ටික හදන්න අවුරදු 50 ක් යන්නෙහ බං .
    පොඩි දෙයක් වත් නොකර හැමදේකටම
    UNP එක හම ගැහුවට රටක් දියුණුවේ ද ?
    ඔයවගේ කතා වලට දැන් මොන්ටිසෝරි ළමයි වත් රවෙටෙන් නැහැ
    source.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරහෙ උබල කිඹුල්ලු දකිනව, කිඹුල කන්ඩ ආව දවසට නිදි වදිනව අනේ මන්ද බන් උබලත් , ගොන්ම බඩු තමයි..
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    රටේ මිනිස්සුන්ට පොල් නෙමේ තරු පෙනිල ඉන්නෙ...කොහොමද බන් අහිසක මිනිස්සු ජීවත් වෙන්නෙ...:baffled:
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    :yes::yes: මචන් මේව හෙන ගහන අපරාද බන්...රජයක් තියෙන්න හැමදේම කලමානාකරන කරන්ඩ මුන්ට ඒකත් බැරිනම් පිලුවන් එකෙක්ට දීල ගෙදර යන්ඩයි තියෙන්නෙ....කවද්ද දෙයියනේ පොල් ගෙඩිය 100ට ගියෙ...පොල් බෑය වික්කෙ කවද්ද මේ රටේ.....මේකද මීහරක් පැතූ වෙනස...
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මොකක්ද බං ඒ හුට්ටටලම😂😂😂..ඕකෙන් පොල් කඩන්න ගහට නගින්නයි බහින්නයිම දවසක් යයි..අනේ මෙහෙමත් ගං කබරයෝ😂😂😂
     
    • Like
    Reactions: johnyh

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මිනිස්සු ගැන කැක්කුමක් අපිට වඩා ඔය ගොවි පුතාල ආර්තික ඔස්තාරලට තියෙන්ඩ ඔන නේද ????? හොදටම දන්නව මිනිස්සුන්ට කන්ඩ අදින්ඩත් නැති වෙනව කියල....මොනාද උන් කරල තියෙන්නෙ බඩු මිල පාලනේ කරන්ඩ.....:dull::dull: අඩුම ගානෙ ඔන්ලයින් කතා වෙනව දැකලවත් මේවට මැදිහත් වෙනව නම් ඒකත් ලොකු දෙයක්....මිනිස්සු පව් පොල් බෑය කඩෙන් අරන් යන තරමට රට පිරිහිලා බන්...:dull:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කොරහෙ උබල කිඹුල්ලු දකිනව, කිඹුල කන්ඩ ආව දවසට නිදි වදිනව අනේ මන්ද බන් උබලත් , ගොන්ම බඩු තමයි..
    කීල්ස් එකේ කිඹුලෙක් එක්කද උඹ නිදි වැදුනෙ පොන්නයෝ
     
    • Love
    Reactions: Rasthiyadu padanama

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මාධ්‍ය සාකච්ඡාව
    මොකක්ද බං ඒ හුට්ටටලම😂😂😂..ඕකෙන් පොල් කඩන්න ගහට නගින්නයි බහින්නයිම දවසක් යයි..අනේ මෙහෙමත් ගං කබරයෝ😂😂😂
    යකෝ ගෙදර පොල්ගස් විස්සක් විතර තියනවා
    පොල් කඩා ගන්න එකෙක් ලොවෙත් හොයාගන්න බෑ
    මම කල්පනා කලේ කීයක් දීල හරි මේක ගන්න එක ලාබයි කියලා

    පොල්ගෙඩියක් ගේමක් නැතුව 75 කට දෙන්න පුළුවන්
    අපි කෑවොත් ගෙඩියකට 100 ක් ඉතුරුයි

    දැන් වැටෙන ඒවා අහුලලත් සෑහෙන ගානක් එනවා
    119517495_106696174519708_6090612369100834805_n.jpg


    ත්‍රීවීල් එකකින් හම්බ කරනවට වඩා හුරු උනොත් මේකෙන් හොයන්න පුළුවන් වෙයි රස්සා නැති එකෙක්ට

    හැම මගුලටම ආණ්ඩුවට ම බැන බැන ඉන්නේ නැතුව
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    මෙච්චර සද්දන්තයෙක් ගහේ නැගලා මාධ්‍ය සාකච්ඡා කරද්දී පොල් ගහ බේරුණ එක ලොකු දෙයක් :rofl:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,029
    113
    එකමත් එක රටක
    පොල් ගැන ඇමති කතා කරන්න අමාරුවෙන් ගහට නැගල පොල් ගෙඩියක් අතේ තියන් කතා කරන්න ඕනද බන්.. මූ ඇමතියෙක්ද නැත්නම් වෙළද දැන්වීම් වල ඉන්න එකෙක්ද ? අප්සට් මානසිකත්වයක් තියෙන්නේ අපේ උන්ට.
     
    • Like
    Reactions: Mr.Lokka