පොල් ගෙඩිය රුපියල් 130/- ට අඩුවෙයි.. ජනතාව සතුටින් ඉපිලෙයි... 🥰🥰

WAPU

Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    මහ අම්මන්ඩි කීල්ස් යනකොට, ඒකිව එතනට පත්කරපු ලොනතයන්ට, ඒකිගෙ සෙට් එක කියන්නෙ සතොසට පලයන් කියලා. 🤭 🤭
    Burning Issues for a RETARDED
    🥱
    🥱
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහ අම්මන්ඩි කීල්ස් යනකොට, ඒකිව එතනට පත්කරපු ලොනතයන්ට, ඒකිගෙ සෙට් එක කියන්නෙ සතොසට පලයන් කියලා. 🤭 🤭
    අර සීයා කෝටි ගානක කජු කෑවා වගේ නේද?
     
    • Dislike
    Reactions: netudara

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මහ අම්මන්ඩි කීල්ස් යනකොට, ඒකිව එතනට පත්කරපු ලොනතයන්ට, ඒකිගෙ සෙට් එක කියන්නෙ සතොසට පලයන් කියලා. 🤭 🤭
    ඒකි වලව්කාරයෙක් නේ.. වලව්කාරයෝ යන්නේ කීල්ස් තමයි.. බොට තින ඇම්ම මොකක්ද ? 🤌
     
    • Dislike
    Reactions: netudara

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    sathosa kohenda 130ta denna pol ganne ratin genawada nath nam un padu thiyagena wikunanawada ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    කාලකන්නි වේසාවෝ ඇවිල්ලා ඔක තමා කරේ. කරන්න බැරි මගුල් කරගහන්න ගිහින් ආයෙ පොලිම්. ඉස්සර අරම කරාම හරි මෙම කරාම හරි ගගා දුන්න සිගිති ආතල් ටිකත් ඉවරයි. ඔක්කොම ලොරි ටොක්ස් විපක්ශේ ඉද්දි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මොන පිස්සෝ ද යකෝ චන්දෙට කලින් රුපියල් 100ට තිබ්බ පොල් ගෙඩිය ආණ්ඩුව මැදිහත් වෙලා 130ට දෙද්දී සතුටෙන් ඉපිලෙන උන් :lol:

    උබට සතුටු නැති උනාට එහෙම සතුටු වෙන උනුත් ඉන්නවා 😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,993
    113
    එකමත් එක රටක
    මහ අම්මන්ඩි කීල්ස් යනකොට, ඒකිව එතනට පත්කරපු ලොනතයන්ට, ඒකිගෙ සෙට් එක කියන්නෙ සතොසට පලයන් කියලා. 🤭 🤭
    මහා අම්මණ්ඩි තනියම පොලේ යනකොට ජෙබයියෝ කියනව එයාලත් සාමාන්‍ය මිනිස්සු . තමන්ගේ වැඩ තමන්ම කරගන්නවා කියලා .
    තව එකෙක් හාල් කිලෝ එකක ගාන අහල දන්නේ නැති උනාම කියනව ඌ ට කඩේ යන්න වෙලා නෑ ලු ඌ පුර්නකාලින දේශපාලනේ කරනවලු.
    :rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    පච කයිවාරු මෝඩ මාලිමා ජෙප්පො නාගන්න වේගෙට දැන්නම් මාලිමා වහල්ලු අවුසන්න thread දාන්නත් කම්මැලි :lol: