පොල් තෙල් පහන

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    තථාගත බුදුරජාණන් වහන්සේ මාරපරාජය කරනා අවස්ථාවේදී වසවර්ති මාරයා ඇතුළු යක්ෂ සේනා දැක රැස්වසිටි සියලු දෙවිවරු පලාගියමුත්, බුදුරදුන්ගේ' ආරක්ෂාව පතා තදමුගුරක් අතින් දරා රැදිසිටි දෙවියා වන්නේ "දැඩි මුණ්ඩ" දේවතාව වේ.

    දැඩිමුණ්ඩ දේව සමයේ මෙරට සංස්කෘතියට "පොල් තෙල් පහන" එක්වන අතර එදා පටන් අද දක්වා කුකුලෙකු ඇති පොල් තෙල් පහන දල්වනුයේ "දැඩි මුණ්ඩ" දේවතාව සිහිකොට කරන කියන කටයුතු සාර්ථක කරගැනීමට බව ලක්වාසීන් අතර ඇති මතයයි.

    කෙසේ නමුත් මේ වනවිට එම ඉතිහාසය විකෘතිකොට පොල්තෙල් පහනටද "Modifications" සිදුකොට ඇති ආකාරයක් පසුගිය කාලයේ අපට දැනගැනීමට හැකිවිය.

    එවන් අවස්ථා කිහිපයක් බලන්න පහතින්



    10154425_727398740630185_6937376746878577657_n.jpg



    10382469_689000961193920_5383573727797711448_n.jpg



    10388109_689001151193901_1659188006136300099_n.jpg
     
    Last edited:
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    E SOFT එකේ එවුනුත් මේවට සම්භන්ධ වෙලා ඉතිහාසය විනාස කරන හැටි? ඕව සංවිධානය කරන එවුන් හිතා මතාම තමයි ඔහොම කරන්නේ.?
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    mandanna widiyata......lankawe hamoma onama ceremony ekakadi polthel pana dalwanawa. eka lankawe tredition ekak. eka bauddayonta witharak kiyala danna widiyata mannam koyewath dakala naa.

    Buddhist oil lamp will have a kukula
    Christians oil lamp will have a cross
    Hindu oil lamp will have a letter im not sure
    muslim will have moon & star.

    meka machan lankikayo atiyata api hamoma karana sampradahi deyak misa buddhagama apasakarana deyak kiyala mama dakinna. meka mage view eka...eka ekkenata wena hadas thiyenna puluwan....!!