පොල් කොටයකින් පොල් පරාල හදා ගනිද්දි සාමාන්‍යයෙන් ගනන් හිලව් කොහොමද?අඩියකට?
අනික මැශින් එකකින් වැඩේ කරනවා නම් ඒකට කරන්ට් බිල එහෙම ගොඩක් යයිද? දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි හෙල්ප් එකක් දෙන්නෝ.....