පොල් පරාල

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    පොල් කොටයකින් පොල් පරාල හදා ගනිද්දි සාමාන්‍යයෙන් ගනන් හිලව් කොහොමද?අඩියකට?
    අනික මැශින් එකකින් වැඩේ කරනවා නම් ඒකට කරන්ට් බිල එහෙම ගොඩක් යයිද? දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි හෙල්ප් එකක් දෙන්නෝ.....
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    අද ඇහැව්වා...අඩියකට 60 ක් කිව්වා....චේන් සෝ එකකින් ඉරන්නේ....එතකොට අපිට කරන්ට් බිලක් නෑ
    thanks machan..... mama hithuwe current eken grinder wage ekak kiyala.... ekai...
     
    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    පොල් කොටයකින් පොල් පරාල හදා ගනිද්දි සාමාන්‍යයෙන් ගනන් හිලව් කොහොමද?අඩියකට?
    අනික මැශින් එකකින් වැඩේ කරනවා නම් ඒකට කරන්ට් බිල එහෙම ගොඩක් යයිද? දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි හෙල්ප් එකක් දෙන්නෝ.....
    Bump
     
    • Like
    Reactions: darkhair