පොල් පැල ගන්න තැනක් දන්නවද?

turbo121

Active member
  • Apr 9, 2016
    597
    240
    43
    පොල් පැල ගන්න තැනක් දන්නවද?

    පොල් පැල ගන්න තැනක් දන්නවද කවුරුහරි.අර අවුරුදු 3න් පීදෙන ඒවා.පැලයක් කිටක් වෙයිද? මට පැල 200ක් ගන්න ඕනි.අම්පාරෙ ඉඩමක වගා කරන්න
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    ampara

    Member
    Feb 13, 2013
    306
    22
    0
    avurudu 3n pihi dena eka ampara wage dry zone ekata hari yan ne machan 5yr eken pihi dei normal varaity eka umbata vedi vistara owna nam pm me no ekak dennam vistara ahaganna
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    පොල් පර්යේෂන් නිළධාරියාව හම්බවෙයන්

    උඹ ඉන්න පලාතට අයිති කෘෂිකර්ම නිළධාරී කාර්යාලයට යමන් එතෙන්ට ගිහින් උඹලගේ පැත්තට අදාල පොල් පර්යේෂන් නිළධාරියාව හම්බවෙයන් පොල් හිටවන ඉඩමේ ඔප්පු කොපියක් අරන් පලයන්.... පොරට ගිහින් කියපන් විස්තරේ පුලුවන්නම් ෂේප් එකේ කීයක් හරි පොරට දීපන් :P:P:P:P පාඩු හිටවන්නනම් එ ප‍්‍රමාණය කියපන් නැත්නම් වත්තටමනම් එක කියපන් පොර වැඩේ කරල දෙයි. අතමිටමෙලෙවුවොත් දවසින් :yes::yes::yes: :rofl::rofl: මචන් නැත්නම් ඉතින් කට්ටතමා... නොමිලයේ තමා ඔය පැල දෙන්නේ... උඹ පරක්කු වැඩී මචන් වැස්සට ඉස්සරල තමා උඹට ගන්න තිබුනේ.. නමුත් ට‍්‍රයි එකක් දීපන් මමත් එහෙම තමා ගත්තේ.. මන්නම් දැන් හිටවලත් ඉවරයි...
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    pol pela

    uba gatte ehemda.kohenda gatte,kiyak witara pagaawa denne onida.ado man den danne owa nomile denawa kiyala.uba gattu warge mokakda.ita passu upadesuth denawada.phohora ganna widiya.daana widiya.uba pela kiyakl gatta.koheda heduwe.visthara kiyapanko ban