පොල් පොහොර

Johndoggett

Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    APM (පොල් කැඩෙන ගස් සදහා) 50Kg - 2900 Rs - එක් ගසකට 5Kg බැගින්

    YPM (නොපීදුනු සහ පැල ගස් සදහා) 50Kg - 2500 Rs - ගසේ වයස අනුව යෙදිය යුතු පොහොර ප්‍රමාණය වෙනස් වේ.