පොල් ලේල්ලෝ සනීපද ?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොල් ලේල්ලෝ සනීපද ?

    මහා මැතිවරණෙ දවසේ උදෙන්ම චන්ද පොලට ගිහිල්ල බුලත්කොලේ උඩ රිලා අපු එවුන්ගේ චන්ද වලින් පාර්ලිමේන්තු ගියපු එඋන් අරිද්දි පොල්ලෙලොන්ට හරි සනීප ඇති නේද ? විරුධයි විරුධයි , ඇබ්සන්ට් ඇබ්සන්ට් ...නොදකින් පොන්න හැත්ත රනිල්ට දිනපු එකට තොපිත් වග කියන්න ඕනි ....ගොබ්බ වහල්ලු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැදූ මවත් සිරිසේනට විකුනල උදාකර ගත්ත වෙනස... අන්තිමට මහ බැoකුවත් කොල්ල කාලයි ඉවර උනේ...මහ බැකුව කොල්ල කාපු තොපේ වද රනිල දැනටමත් පැරදිලා ඉවරයි දැගලුවට කිසීම වැඩක් වෙන්නෙ නැ... මහ බැකුව හොරා කාපු සල්ලි වලින් මන්ත්‍රීල මිලට ගත්තට රටේ මහජනතාවගෙ චන්දය මිලට ගන්ඩ බැ....ආන්න ඒක නිවට සිරාට අම්මව වික්ක එකාට නොතේරුනාට මොලයක් ඇති ඔක්කොටම තේරෙයි..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,668
    113
    colombo
    එතකොට 2015 ජනවාරි 8 උදෙන්ම ගිහින් හංසයාට කතිරෙ ගහලා මෛත්‍රීව දිනවලා ආතක් පාතක් නැතිව හිටපු රනිලාව අගමැති කරන්න සපෝර්ට් කරපු JVP එකයි අම්මලාට ස්කයිප් කෝල් අරන් පුක දුන්නු උඹයි වග කියන ඕනි නැද්ද රත්තරනේ??
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    Moko bn wela thiyenne ubata....:rofl::rofl:
    Bump wena thread walata return ekkak denna balan idala wage godak kaleka idan:lol:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    Mokada une?