Bump
බම්ප්
Bump
Thanks for the bumps

You have given out too much Reputation in the last 24 hours, try again later.
Bump
බම්ප්
Bump

awrudu 5 ta du gas hari 30-60 ta wadi gas nam Pineapple dahan mchan ,uba mudu bimak aragena hadannada?naththam pol idamaka dannada?
bump
bump. ජය වේවෝ

machan wawapan salli thamai ona deyak..pohora tikai wathura tikai ganata watunama goda thama ithin..
පොල් + ගම්මිරිස් තමා වැඩිම අදායමක් ගන්න පුළුවන්
ඉස්සරහට ගම්මිරිස් වැඩක් නෑ දැන් හැමෝම හිටවනවා මොකද ආණ්ඩුවෙන් නිකන් දෙනවනෙ. පැල
akkareka mulu idamema gammiris dammoth kochcara hoyatha hakida machan?
You have given out too much Reputation in the last 24 hours, try again later.
යුටියුබ් එකෙ " සැගවුනු කහවනු" බලපන්
ඒකේ කියනව ගම්මිරිස් පෑල 30කින් ලක්ශයක් හොයන්න පුලුවන්ලු. (අවුරුද්දකින් වෙන්න ඔනී
ඒකේ තියනවා අපනයන ඉල්ලුම වැඩි බෝග..
ඉගුරු (කුරුනෑගල වැවෙනවා) ,
සාදික්ක(නුවර වැඩී), කහ, කුරුදු (ගාල්ලේ වැඩියෙන්),
බුලත් ( පිට රට පටවනවා කලු බුලත්. අමීරිගම පැත්තේ මිලදීගන්න තැනක් තියනවලු. ලෝකල් මාකටුත් හොදයී,
සැන්ඩ්‍රියානා ( කුරුනෑගල හදනවා අත්තක් 6 ගානේ ගන්නව, උපදෙස් දෙනවා)

වැව්වට පස්සෙ වෙළඳපොල හොයාගන්න විදිය දන්න කෙනෙක් කියන්නකො. පැකැට් කරල අපනයනය කරන්නෙ කොහොමද? දේශීය වෙළඳපොල අල්ලගන්නෙ කොහොමද?
uba gammiris ganne keeyatada machan?
You have given out too much Reputation in the last 24 hours, try again later.
Akkarayata wel 3200
Paladawa KG 2-3
Den tiyena Mila nodani
dan 1 kg 1100 neda?
mokadda machan "akkarayata wel" kiyala adahas kale?
dan 1 kg 1100 neda?
mokadda machan "akkarayata wel" kiyala adahas kale?
දැනට කරන්නේ නම් න බන්
එත් ටික කාලෙකට කලින් අපේ ගෙදර තිබ්බ ටිකකුයි
වෙන ඉඩමක් ටිකකුයි වික්කා
ඒදවස්වල 1500 විකුණුම් මිල
එත් අපිට දුන්නේ 1100
ගත්තේ නම් 900 විතර
දන් ගණන් දන්නේ නබන්

Bump

වැල බන්
වැල්
Gammiris wel hadanne ban gas neme.

