පොල් ගෙඩියක මිලක් වත් පාලනය කරගන්ඩ බැරි හුජ්ජ ආණ්ඩුවක් මේක. කෝ මේ windows8 පොල් බූරුවා?![]()

Zimbabwe prices wage
Zimbabwe wela pan gediyak Zim $470 (SL Rs. 144)
thawa tika dawasakin meheth okama wei ban

පල හම්බයෝ යන්ඩ .එනව මෙතන.තොපි කවද්ද යකෝ පොල් ගහක් වැව්වේ.තොපි හැමදාම කලේ මිනිස්සු මහන්සියෙන් හම්බ කරපු එක කුණු කොල්ලෙට අරන් ගිහින් හම්බ කර ගත්තු එකනේ.තොපි කවද්ද මහන්සි වෙලා ගහක් වැව්වේ?දැන් මෙතන බලන් ඉන්නව ඔටු කිරි බොන්ඩයි පැස්බර බිත්තර කන්ඩයි.තොපි ඉන්නේ කන්ඩයි බොන්ඩයි රෙන්ඩයි විතරයි.onna okatai kiyanne gas kapanna epa kiyala. dan therenawada gas kapana eke vipaka.
umbalata hondin kiwwoth ahanne nathi nisai pol gas kapana eka dan rajaya wisin thahanam karala thiyenne. me neethiya nisa thawa tikak kal yanakota pol mila pahatha daaganna puluwan wenawa. umbala karana paw wada walata rajaya pali naha. danwath gas kapana eka nawaththapalla. kola paatata thiyena me lankawa vali katharak karanna epa.
පල හම්බයෝ යන්ඩ .එනව මෙතන.තොපි කවද්ද යකෝ පොල් ගහක් වැව්වේ.තොපි හැමදාම කලේ මිනිස්සු මහන්සියෙන් හම්බ කරපු එක කුණු කොල්ලෙට අරන් ගිහින් හම්බ කර ගත්තු එකනේ.තොපි කවද්ද මහන්සි වෙලා ගහක් වැව්වේ?දැන් මෙතන බලන් ඉන්නව ඔටු කිරි බොන්ඩයි පැස්බර බිත්තර කන්ඩයි.තොපි ඉන්නේ කන්ඩයි බොන්ඩයි රෙන්ඩයි විතරයි.
onna okatai kiyanne gas kapanna epa kiyala. dan therenawada gas kapana eke vipaka.
umbalata hondin kiwwoth ahanne nathi nisai pol gas kapana eka dan rajaya wisin thahanam karala thiyenne. me neethiya nisa thawa tikak kal yanakota pol mila pahatha daaganna puluwan wenawa. umbala karana paw wada walata rajaya pali naha. danwath gas kapana eka nawaththapalla. kola paatata thiyena me lankawa vali katharak karanna epa.

පල හම්බයෝ යන්ඩ .එනව මෙතන.තොපි කවද්ද යකෝ පොල් ගහක් වැව්වේ.තොපි හැමදාම කලේ මිනිස්සු මහන්සියෙන් හම්බ කරපු එක කුණු කොල්ලෙට අරන් ගිහින් හම්බ කර ගත්තු එකනේ.තොපි කවද්ද මහන්සි වෙලා ගහක් වැව්වේ?දැන් මෙතන බලන් ඉන්නව ඔටු කිරි බොන්ඩයි පැස්බර බිත්තර කන්ඩයි.තොපි ඉන්නේ කන්ඩයි බොන්ඩයි රෙන්ඩයි විතරයි.
එහෙනම් අර පොල් පර්යේශණ ආයතනයේ තියෙන හොඳ පොල්ගස් 432 කපල දැම්මෙ මොන මගුලට ද???
නිකන් ගසුත් නෙමේ..කිසිම ලෙඩක් නැති ගස්...
ඒකෙ ඉන්න සභාපතිතුමිය දන්නෙත් නෑලු..ගස් කපල කියල.... පොල් ඇමතියා දන්නෙත් නෑලු...
ඒකා ඉතින් කොහොමත් 8පාස් නැති එකානෙ...
"පොල් විපුලෙයටම" තමයි ඒකත් හරියන්නෙ...
මුන් ඔක්කොම පොල් ගස්වල බඳල... පොල් ගෙඩිය ගානෙ..................

oya me kiyala thiyena kathawa aththak kiyala mama kohamada piliganne ? internet forums wala onema kenekuta onema boru kathawak gothanna puluwan.
machan maharagama thiyenawa Rs.75 i..boru nam awith balapanජීවිතේට හාල්, පොල් එළවලු ගන්න කඩේකට නොගිය එවුන් කොහෙන් හරි මීඩියා එකකින් පචයක් හොයාගෙන පස්ස උඩ දාගෙන නටනවා.
යකෝ දැන් පොල් මිළ බැහැලා.
ගිය සිකුරාදා රාජගිරියෙ ෆුඩ් සිටියෙ මධ්‍යම පුමාණයේ පොල් ගෙඩියක් රු.37.50යි
ඊයේ හෝමාගම පොලේ රු.35 සිට 48 දක්වා තිබුණා.
අද හවස 4.00ට නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානේ රු.30 සිට ඉහලට පොල් තියෙනවා.
නිකන් තණකොළ කන උන් වගේ තප්පුලන්න එපා!!!
ජීවිතේට හාල්, පොල් එළවලු ගන්න කඩේකට නොගිය එවුන් කොහෙන් හරි මීඩියා එකකින් පචයක් හොයාගෙන පස්ස උඩ දාගෙන නටනවා.