පොලිකාබනෙට් ශීට් ප්‍රින්ටින්

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    පොලිකාබනෙට් ශීට් ප්‍රින්ටින්

    පොලිකාබනෙට් ශීට් ප්‍රින්ටින් කරගන්න පුළුවන් තැනක් කොහෙද බන් තියෙන්නේ?
    foaaaaamorrex_board_print.jpg

    හොදම quality එක තියෙන්න ඕනේ?
    මීගමුව අවටින් නම් හොදයි. දන්නේ නැත්තම් බුම්ප් එකක් වත් ගෙන යන්න.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕවා විකුණන තැන්වල උන් දන්නවා මචං ප්‍රින්ට් කරන තැන. ස්ක්‍රීන් ප්‍රින්ටින් නේද