ඩේලී කලෙක්ශන් කියන එකෙයි ඩේලී කෑශ් කියන එකෙයි වෙනස මොකක්ද?
King kekille Well-known member Jun 27, 2016 2,926 2,477 113 Austria Jun 13, 2025 #1 ඩේලී කලෙක්ශන් කියන එකෙයි ඩේලී කෑශ් කියන එකෙයි වෙනස මොකක්ද?
DinuraPradeep Active member Jun 9, 2025 63 116 33 Jun 13, 2025 #3 කෑෂ් කියන්නෙ අතට පිසිකල් මනී Reactions: King kekille
King kekille Well-known member Jun 27, 2016 2,926 2,477 113 Austria Jun 13, 2025 #5 DinuraPradeep said: කෑෂ් කියන්නෙ අතට පිසිකල් මනී Click to expand... එහෙම එකක් නෙමෙයි නේද?
chami_84 Well-known member Sep 23, 2008 21,747 3,345 113 Jun 13, 2025 #6 daliy collection kiyanne hawasata awith salli ekatu karan yana ekata neda.. Reactions: King kekille
King kekille Well-known member Jun 27, 2016 2,926 2,477 113 Austria Jun 13, 2025 #7 ඩේලි කෑශ් මොකක්ද? chami_84 said: daliy collection kiyanne hawasata awith salli ekatu karan yana ekata neda. Click to expand...
ඩේලි කෑශ් මොකක්ද? chami_84 said: daliy collection kiyanne hawasata awith salli ekatu karan yana ekata neda. Click to expand...
DinuraPradeep Active member Jun 9, 2025 63 116 33 Jun 13, 2025 #8 King kekille said: එහෙම එකක් නෙමෙයි නේද? Click to expand... මං දන්න විදියට ඕක කලෙක්ෂන් කියන්නෙ බැංකුවට ආව ඒවයි අතට ආව ඒවයි ඔක්කොම
King kekille said: එහෙම එකක් නෙමෙයි නේද? Click to expand... මං දන්න විදියට ඕක කලෙක්ෂන් කියන්නෙ බැංකුවට ආව ඒවයි අතට ආව ඒවයි ඔක්කොම
chami_84 Well-known member Sep 23, 2008 21,747 3,345 113 Jun 13, 2025 #9 King kekille said: ඩේලි කෑශ් මොකක්ද? Click to expand...
max_pain Well-known member Jul 5, 2025 4,204 8,022 113 Galaha Oct 13, 2025 #12 ඩේලි කෑශ් කියන්නෙ දවසට ගාන දීලා ඒ දවසට දුන්නු ගානයි පොලියයි දෙකම ගන්න එක. ඕවගේ ඒවා කරන්නෙ මාකට් වල බඩු දාගෙන්විකුනන උන්ට එහෙම බඩු අරන් ඒවා විකුනලා ගත්තු නයයි පොලියයි බේරනවා දවස අවසානේ. ඔහොම කරන පොරක් අපේ ගෙවල් පැත්තෙ ඉන්නව කොරියා ගිහින් ආපු එකෙක්. Reactions: dinu09
ඩේලි කෑශ් කියන්නෙ දවසට ගාන දීලා ඒ දවසට දුන්නු ගානයි පොලියයි දෙකම ගන්න එක. ඕවගේ ඒවා කරන්නෙ මාකට් වල බඩු දාගෙන්විකුනන උන්ට එහෙම බඩු අරන් ඒවා විකුනලා ගත්තු නයයි පොලියයි බේරනවා දවස අවසානේ. ඔහොම කරන පොරක් අපේ ගෙවල් පැත්තෙ ඉන්නව කොරියා ගිහින් ආපු එකෙක්.