පොලිය රින උනොත් ... ???

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Stressed On Fire GIF by Film Riot
     
    • Like
    Reactions: lilman

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඒ කියන්නෙ සල්ලි ප්‍රින්ට් කරනව කියන්නෙත් ටැක්ස් ගැහිල්ලක් තමා
    හොද වැඩේ සල්ලි ගොඩ ගහන් ඉන්න එවුන්ට
    ටැක්ස් අඩුකරා කියල සැපේ ඉන්න හිතන්න ඇති
    සර් කලිසම් ගලවයි ඔලුවෙන් 🤭
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මේවා ඉතින් බොරු නෙවෙයි නෙ බං. ප්‍රායෝගිකව කොහොම වැඩ කරනවද කියන්න දන්නේ නෑ