ගැලෙව්වට තියෙනව නේ

tarson

Well-known member
  • Feb 25, 2009
    8,643
    5,838
    113
    රොක්සාමි ගෙ වීඩියෝ එක ගැලෙව්වට මේ තියෙන්නෙ

    ආරන්චිය ඉතින් නිරෝසා විරාජොනීට රෙවිල, එච්චර වැඩක් එයාට කරන්න බෑනෙ කියල, තව ගූ යයි කියල චැනල් එකෙන් සින්දුව ගැලෙව්වලු.

    පට්ට නේ ඕයි මේක. ඔව් ඔව්, කලින් ත්‍රෙඩ් එකක තිබ්බ. ආපහු අහපල්ල ඉතින්. 🤣

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,838
    113
    gelewwwa kiwe?

    රොක්සාමි චැනල් එකෙන් නෙ ඕක දැම්මෙ, ඒකෙන් අයින් කරල සින්දුව. නිරෝසා අයින් කරවල ලු.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    ගීතයේ අයිතිය ගැන පැහැදිලි නීතියකුත් තියනාවනම්, ගීතයේ අයිතිකරුවන් පබ්ලිෂින් කම්පැණියක් හරහා ඒවා බලවනවානම්, යු ටියුබ් එකෙන් සල්ලි හම්බ කරන තැනකුත් නම්, නිසි අවසරයක් නැතුව ⁣කරා කියලා යු ටියුබ් එකත් පිලිඅරගෙන ගලවනවා නම් වරදක් වෙලා නැනේ. නීතියට නැතුව අතින් පයින් අරුට මුට කුහකයා කියලා බැනලා මේවා බේරගන්න බැ, අවසානේ පෝලිමට චැනල් පිටින් නැතිවෙයි. යු ටියුබ් එක බලන්නේ ලියපු නීතිය විතරයි.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500

    :yes:
     
    • Like
    Reactions: emoji diaries

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    රොක්සාමි චැනල් එකෙන් නෙ ඕක දැම්මෙ, ඒකෙන් අයින් කරල සින්දුව. නිරෝසා අයින් කරවල ලු.
    ඔය වගේ චැනල් වලට ආයුශ නැ කොහොමත්.. ඕවා ඩවුන් වෙන්න ඉඩ බොහොම වැඩ්යි කොපිරයිට් කෙස් නිසා..
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,838
    113
    ගීතයේ අයිතිය ගැන පැහැදිලි නීතියකුත් තියනාවනම්, ගීතයේ අයිතිකරුවන් පබ්ලිෂින් කම්පැණියක් හරහා ඒවා බලවනවානම්, යු ටියුබ් එකෙන් සල්ලි හම්බ කරන තැනකුත් නම්, නිසි අවසරයක් නැතුව ⁣කරා කියලා යු ටියුබ් එකත් පිලිඅරගෙන ගලවනවා නම් වරදක් වෙලා නැනේ. නීතියට නැතුව අතින් පයින් අරුට මුට කුහකයා කියලා බැනලා මේවා බේරගන්න බැ, අවසානේ පෝලිමට චැනල් පිටින් නැතිවෙයි. යු ටියුබ් එක බලන්නේ ලියපු නීතිය විතරයි.

    වරදක් නෑ, තමන්ගෙ නොහැකියාව පෙනෙයි කියල ගූ බයේ මිසක්. ඔය වීඩියෝ එකෙන් චැනල් එකට යන්නෙත් නෑ සල්ලි, ඕව කවර් විදිහට වැටෙන නිසා, මම හිතන්නෙ.

    කවර් කලා කියල කොපිරයිට් වයලේට් වෙන්නෙ නෑ බන්. කොච්චර කවර් කරනවද.

    ඕකත් අර බන්දු සමරසින්හයි, බින්ඩුගෙයි නඩුව වගේ තමයි.

    සන්ගීත් ඔයිට එහා එකක් කරා "රගහල දැන් ඇත" කියන සින්දුවෙ වේරියේශන් එකක් කියල. ඒක හිට් උනානෙ ඔරිජිනල් එකට වැඩිය. ඒකෙත් නඩු ගියානෙ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    වරදක් නෑ, තමන්ගෙ නොහැකියාව පෙනෙයි කියල ගූ බයේ මිසක්. ඔය වීඩියෝ එකෙන් චැනල් එකට යන්නෙත් නෑ සල්ලි, ඕව කවර් විදිහට වැටෙන නිසා, මම හිතන්නෙ.

    කවර් කලා කියල කොපිරයිට් වයලේට් වෙන්නෙ නෑ බන්. කොච්චර කවර් කරනවද.
    බයද හැකියාවද නොහැකියාවද අරවාද මේවාද අදාල නැ, වසන නීතිය ඉස්සරහා.
    විව්ස් ගන්නනේ ඔය කවුරුත් ඕවා කරන්නේ.
    වයලේෂන් එකක් නැත්තම් ගලවන්නේ නැතුව ඉන්න එපැයි. අවුලක් තිබ්බ නිසානේ ගැලවුවේ.

    පරණ සින්දුත් ඕනා, අලුත් සින්දුත් ඕනි.
    එවා හරි පාරෙන් නියමිත රූට් පර්මිට් අරන් අලුත් වෙන්නත් ඕනා.
    මුකුත් නැතුව ඇගේ හයියටයි කට වාචාල කමටයි වංගු වලින් හරක් වගේ ගියාම අනතුරු වෙනවා.
    අන්තිමේදි ඒ පා⁣රේ කාටවත් අර බූරුවාගේ වැඩේ නිසා යන්න වෙන්නේ නැ, පොලිසිය හන්දියක් හන්දියක් ගානේ.
    ⁣තේ⁣රෙන්න ඇති
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    ඒ පාර හැමෝම AI වලින් සින්දු remix කරන්න අරගෙන. එකම ජාතියේ channels දහයක් විතර දැක්කා.
    Rock Rani, Rock Raja, Rock Appachchi, Rock Kella :lol:
     
    Last edited:
    • Haha
    Reactions: hapriyankara

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,838
    113
    ඒ පාර හැමෝම AI වලින් සින්දු remix කරන්න අරගෙන. එකම ජාතියේ channels දහයක් විතර දැක්කා.
    Rock Rani, Rock Raja, Rock Appachchi, Rock Kella :lol:

    වෙනස් ම විදිහෙ එකක් සක්සස් වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි, එහෙම උනොත් පට්ටම බ්‍රෑන්ඩ් එකක් වෙනව.

    ඒත් අනිත් එවුන් කරන දේම කරාම ලොකුවට සක්සස් වෙන්න තියෙන ඉඩ අඩු උනත්, පොඩියට හරි සක්සස් වෙන්න තියෙන ඉඩ වැඩී.

    ලොකු කම්පනි කරන්නෙත් ඒකම තමයි, එකෙක් හැදුව දේකට සමාන දෙයක් විකුනනව. ස්කින් ඉන් දි ගේම් හෝ සර්ෆින් දි වේව්, කියලත් කියනව.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පළවෙනි එක නිරෝෂාට ඕකේ අයිතියක් නෑ... රත්නත් ශ්‍රී ටයි, ඔස්ටින් මුණසිංහ ටයි තමයි සින්දුව අයිති...

    එයාලා එපා කිව්වොත් ඉතින් අයින් කරගන්න වෙනවා...

    කවර් වර්ෂන් එකක් කරලා කවුරු යූටියුබ් දැම්මත් අයිතිය තියන අය IP ක්ලේම් කරලා නම් තියෙන්නේ ඇඩ්ස් වලින් එන සල්ලි යන්නේ ඔරිජිනල් ක්‍රියේටර්ට...

    රොක් සාමිය චැනල් එක මොනටයිස් කරලාත් නෑ පේන විදිහට...