පොලිස්කාරයාට යස පාඩමක් 18+

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    පොලිස්කාරයාට යස පාඩමක් 18+

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    540238_2881310000598_1495516198_32295014_1058907529_n.jpg
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    පුද්ගලයෙක්ව අත්තොනෝමතික ලෙස අත්අඩංගුවට ගත නොහැක. පොලිසිය පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගන්න විට අදාල පුද්ගලයාට තමාව අත්අඩංගුවට ගන්නේ ඇයිදැයි ඇසීමේ නිත්‍යානුකුල අයිතිය ඇත. පොලිස් නිලදාරියා තම අනන්‍යතාවය හෙළිදරවු කල යුතුව ඇත. අත්අඩංගුවට ගැනීම සදහා සාදාරන සැකයක් හෝ එවැන්නක් පිළිබද සැහීමකට පත්විය හැකි තොරතුරක් තිබිය යුතුය. කඩ පිලක වැනි ස්ථානයක රැදී සිටින අවස්ථාවකදී හෝ රාත්‍රී කාලයේදී ගමනක් බිමනක් යන විටදී හෝ අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැක. අත්අඩංගුවට ගන්නා පුද්ගලයකු රදවා ගත හැකි උපරිම කාලය පැය 24 කි. සංවිදනාත්මක අපරාද වලදී මෙය පැය 48 ක් වේ. අත්අඩංගුවට ගනුලැබූ පුද්ගලයකු හැකි ඉක්මනින් ලගම පිහිටි මහේස්ත්‍රාත් අදිකරණයට යොමු කළයුතුව ඇත. මින් බැහැරව සිදුවන සෑම අත්තොනෝමතික අත්අඩංගුවට ගැනීමක්ම මුලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් වේ. අත්අඩංගුවට ගනු ලබන සෑම පුද්ගලයෙක්ම අදිකරණය හමුවේ වැරදිකරුවකු වනතෙක් නිර්දෝෂී පුද්ගලයෙක් ලෙස සැලකේ. මිට අදාල නයිතික තත්වය 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ තෙවන පරිච්චේදය එනම් මුලික අයිතිවාසිකම් පර්ච්චේදයේ 13 වන වගන්තියේ සදහන්ව තිබේ.
     
    :lol::lol::lol::lol:
    දැන් මේ අශ්වයව අත්අඩංගුවට ගන්න පුලුවන්ද