police kaarayanta tazers dunna nam iwarai ne guns wenuwata..
4. උද්ගොශකයන් පොලිසියට යටත් කර ගැනීමට නොහැකි වීමෙ ලැජ්ජාව.![]()
මචන් ඕක " විලි ලැජ්ජාව " කියල දැම්ම නම් තවත් හොදයි ...
විලි ලැජ්ජාවේ බැ යාලුවනේ මේ දවස් වල itn බැලුවහම ...






බුදු අම්මෝ මචන්.., උඹ ITNනුත් බලනවද? ඕක බලන්ඩ එපා, ඔලුව කුරුවල් වෙනවා !!![]()


