පොලිස්පති එකඟයි

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
පොලිස්පති එකඟයි

Pujith-Jayasundara.jpg

මේ රටේ නිත්‍යනුකූල අගමැතිවරයා ගරු රනිල් වික්‍රමසිංහ මහතා බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එකඟ වී ඇත.මේ අනුව පොලිස් බලතල විධායක අගමැතිවරයා සතු වෙනු ඇත.
 
Last edited:

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    බොරු දාන්න එපා බන්. උඹ දැම්මොත් දාන්නෙ බොරුවක්. කලින් කිව්ව උඹෙ සෝස් එක කිව්වා කියලා මහින්ද ඉල්ලා අස් වෙනවා කියලා. කෝ අස් උනාද. උඹෙ පක්ෂෙ වගෙම තයි උඹත්. කට ඇරියොත් ඇදබාන්නෙ බොරු. මීට පස්සෙ නම් උඹෙ ත්‍රෙඩ් එකක් වත් බලන්නෙ නෑ.
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    පාර්ල්මේන්තුව මේ වෙනකොට රාජපක්ෂ සිරිසේන මැරයන්ගෙන් මුදවාගෙන ඉවරයි.ඊලඟට ජනාධිපතිධූරය හොර සිරා මරාගෙන් මුදා ගැනිමේ මෙහෙයුම පටන් ගන්නවා
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    බොරු දාන්න එපා බන්. උඹ දැම්මොත් දාන්නෙ බොරුවක්. කලින් කිව්ව උඹෙ සෝස් එක කිව්වා කියලා මහින්ද ඉල්ලා අස් වෙනවා කියලා. කෝ අස් උනාද. උඹෙ පක්ෂෙ වගෙම තයි උඹත්. කට ඇරියොත් ඇදබාන්නෙ බොරු. මීට පස්සෙ නම් උඹෙ ත්‍රෙඩ් එකක් වත් බලන්නෙ නෑ.

    ජබුඃ :lol:
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    පච කෙලින්න එපා බන්. සිරා පොලිසිය ආරක්‍ෂක අමාත්‍යංසෙට ගත්තා. දැන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය සිරාට යටයි.