පොලිස් අක්කයි අලියයි

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    බලහන් නේද අලියට නිදහසේ ඉන්න දෙන්නේ නැතුව ගැට ගහලා උට හිච්චි බෝතලෙකින් වතුරන පොවන ගමන්
    background music එක අරහං සම්මා සම්බ්බුදු සරණයි ලු :lol: :lol: :lol:
     

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    අලියා වතුර බොන්නේ නාහෙන් නේ.

    gross GIF
     

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    බුදුහාමුදුරුවො හිටියනම් කියයි මාව ඕවට ගාවගන්න එපා කියල
    රජවුරු බුදු හාමුදුරුවෝ බැහැ දකින්න යන කොට ගියෙත් ඇත්තු පිට ඒත් බුදු හාමුදුරුවෝ කියලා නැහැ කැලේට ගිහින් දාන්න කියලා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,783
    1
    58,030
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රජවුරු බුදු හාමුදුරුවෝ බැහැ දකින්න යන කොට ගියෙත් ඇත්තු පිට ඒත් බුදු හාමුදුරුවෝ කියලා නැහැ කැලේට ගිහින් දාන්න කියලා
    ඒව කියන්න ගිහින් ටින්කිරි ගාගන්න කැමතිවෙන්න නැතුව ඇති. මේව නම් මෝඩ චූන්.

    ඔය පොලිස් ගෑනි මිනිස්සු කීදෙනෙක්ගෙ ඔලු පලන්න ඇද්ද?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,524
    113
    Colombo
    මේ අක්කට පොලිස් ලොක්කො/අලිය දැන් ගහල ඇති නේද ?