අපි කොල්ලෝ ගියොත් තමා අපිට ගහන්න එන්නේ
------ Post added on Feb 15, 2022 at 12:55 AM
------ Post added on Feb 15, 2022 at 12:55 AM

ehapaththe onitharam wathura baldi thiyanawaඔහොම බීලා අලියෙක්ට ඉන්න පුලුවන්ද
නාහෙන් බොන්නේ නැහැ..හොඩින් අරන් කටට වතුර දා ගන්නවා...අලියා වතුර බොන්නේ නාහෙන් නේ.
![]()
රජවුරු බුදු හාමුදුරුවෝ බැහැ දකින්න යන කොට ගියෙත් ඇත්තු පිට ඒත් බුදු හාමුදුරුවෝ කියලා නැහැ කැලේට ගිහින් දාන්න කියලාබුදුහාමුදුරුවො හිටියනම් කියයි මාව ඕවට ගාවගන්න එපා කියල
ඒව කියන්න ගිහින් ටින්කිරි ගාගන්න කැමතිවෙන්න නැතුව ඇති. මේව නම් මෝඩ චූන්.රජවුරු බුදු හාමුදුරුවෝ බැහැ දකින්න යන කොට ගියෙත් ඇත්තු පිට ඒත් බුදු හාමුදුරුවෝ කියලා නැහැ කැලේට ගිහින් දාන්න කියලා