පොලිස් උප සංස්කෘතිය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආපො උබල පුදුම ඉරිසියාවකින් කුහක කමෙන් ඉන්න ජාතියක් බන්, උන් ඉගෙන ගන්නව කියල උබල ඉරිසියා කරන්ඩ එපා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ආපො උබල පුදුම ඉරිසියාවකින් කුහක කමෙන් ඉන්න ජාතියක් බන්, උන් ඉගෙන ගන්නව කියල උබල ඉරිසියා කරන්ඩ එපා.
    උබ තමා අඩුවෙලා හිටියේ වරෙන් වරෙන් :D:D:D

    දෑන් ඉතින් මේ සීන් එක උසාවි කේස් එකක් හින්ද වෑඩිය කතාකරන්න දෙයක් නෑ. බලන් ඉමු මොකද වෙන්නේ කියල
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මේ තියෙන්නේත් ඔය රැග් උප සන්ස්කෘතියෙ නායකයෙක් සන තව කීප දෙනෙක් ගැන. එයාල විශ්ව විද්යාලයෙන් පසුව කරපු දෙවල්..

    =================================================
    අන්තරේ 18වන කැඳවුම්කරු විරාජ් පෙරේරා ජීවන මගෙන් සමුගනී.
    Posted on April 25th, 2016
    ධර්මන් වික්‍රමරත්න විසිනි

    අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ(අන්තරේ) 1992 මැයි සිට 1993 පෙබරවාරි දක්වා කැඳවුම්කරු වශයෙන් කටයුතු කල කැලණි සරසවියේ සමාජ විද්‍යා පීඨයේ සිසු ඩබ්ලිව් එම්. විරාජ් මර්වින් පෙරේරා(47) ඉකුත් 2016 අප්‍රේල් 23 වැනිදා ජිවිතයෙන් සමුගත්තේය. අභාවප්ප්‍රාප්ත වනවිට රාජ්‍ය පරිපාලන සේවයට අනුබද්ධ අනුරාධපුර සහකාර ගොවිජන සේවා කොමසාරිස් ලෙස කටයුතු කල විරාජ්ගේ අවසාන කටයුතු අනුරාධපුරයේදී අප්‍රේල් 25වැනිදා සිදුකෙරිණි. දෙදරු පියෙකුවූ ඔහු මියගියේ හෘදයාබාධයකිනි.
    dharman25041601.jpg
    අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ 18වන කැඳවුම්කරු දිවියෙන් සමුගත් විරාජ් පෙරේරා.
    වසර 1986 සිට 1990 දක්වා ජවිපෙ 2වැනි කැරැල්ලේදී රාජ්‍ය මර්ධනය හේතුවෙන් සරසවි සිසුන් 396ක් ඝාතනයට පත්වූ අතර 226ක් අතුරුදහන් විය. එම සරසවි සිසුන්ගේ තොරතුරු එක්රැස් කිරීමට සහ විරු සමරු ප්‍රදර්ශන 3ක් 1992/93දී පැවැත්වීමට මුල් වූයේ අන්තරේ වෙනුවෙන් එහි කැඳවුම්කරු විරාජ් පෙරේරාය. ජවිපෙ 2වැනි කැරැල්ල පරාජය වූවද සෑම සරසවියකම පාවාදෙන්නන් සහ ඔත්තුකරුවන් සිටි බැවින්ද සරසවි පාලකයින් දැඩි මර්ධනයක් ගෙන ගිය බැවින්ද එය අතිශය දුෂ්කර වකවානුවක් විය.

    රැඳවුම් කඳවුරුවල සිටින සරසවි සිසුන් නිදහස් කරන ලෙසටද උද්ඝෝෂණයක් එකල දියත්වු අතර සිසු-ජන සහයෝගිතා ව්‍යාපාරය ගොඩනගමින් 1993 ජනවාරි 26වැනිදා නුගේගොඩදී ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමටද අන්තරයට හැකිවූයේ විරාජ්ගේ නායකත්වය යටතේය.
    dharman25041605A.jpg
    ජයවර්ධනපුර සරසවියේදී 1992 ජුලි 15වැනිදා සිට 17 දක්වා පැවති විරු සිසු සමරු ප්‍රදර්ශනයේදී එය නැරඹීමට ආ මවක් මියගිය සිය සරසවි පුතුගේ ඡායාරූපය සහ සටහනින් කම්පිතව සිහිවිසඥව ඇද වැටුණු අයුරු සහ ඇය ඔසවන ශිෂ්‍ය ක්‍රියාකාරිකයින්වන රුහුණු සරසවියේ වසන්ත රත්නායක(උනන්දුවා) සහ අජිත් ප්‍රේමවංශ.
    විරු සිසු ප්‍රදර්ශනයක් සහ සමරු උළෙලක් ජයවර්ධනපුර සරසවියේදී 1992 ජුලි 15 සිට 17 දක්වා පැවැත්වීමටද, කොළඹ වෛද්‍ය පීඨයේ 1992 ඔක්තෝබර් 23වැනිදා පැවැත්වීමටද පේරාදෙණිය සරසවියේදී 1993 පෙබරවාරි 25වැනිදා සහ ජුනි 20 පැවැත්වීමටද මුල්වූයේද විරාජ් පෙරේරාය. ජවිපෙ යළි ගොඩනැගීමේදී 1992/93 ක්‍රියාත්මකවු ‘ගුලිය’ සංවිධානයේ පුරෝගාමීන්වූ පානදුර නන්දන ගලප්පත්ති නොහොත්සහකාර ගොවිජන කොමසාරිස් සුමේධ, සේනාධීර ගුණතිලක, කළුතර කමල් දේශප්‍රිය නොහොත් සෙනවි, කෑගල්ලේ ප්‍රේමකුමාර් ගුණරත්නම්, කළුතර ඥාණසිරි සිල්වා නොහොත් මංජු ඇතුළු පිරිසටද විරාජ්ගේ නොමද සහාය හිමිවිය.
    dharman25041602.jpg
    පේරාදෙණිය සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව මගින් 1989 ජුනි 20 ජාතික ශිෂ්‍ය වීර දිනය නිමිත්තෙන් දිවිදුන් සිසු විරුවන් සැමරීමේ පෝස්ටරයක්.
    පේරාදෙණිය සරසවියේදී 1969 ජුනි 18 වැනිදා ආරම්භවූ අන්තරේ 18වන කැඳවුම්කරු වූයේ විරාජ් පෙරේරාය. ඔහුට පෙර අන්තරේ කැඳවුම්කරු වශයෙන් කොළඹ දේශීය වෛද්‍ය පීඨයේ සුදත් අලහකෝන්(1991 පෙබරවාරි සිට 1992 අප්‍රේල් දක්වා) කටයුතු කල අතර විරාජ්ගෙන් පසුව අන්තරේ කැදවුම්කරු වශයෙන්(1993 මාර්තු සිට 1994 දක්වා) පත්වූයේ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ සිසු රෝහිත තිලකරත්නය.
    dharman25041603.jpg
    පොඩිබණ්ඩා ඇතුළු පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ඝාතනයට ලක්වූ සිසුන් 24 දෙනාගෙන් 16 දෙනෙකුගේ ඡායාරූප වෛද්‍ය පීඨ ආපන ශාලාවේදී 1993 පෙබරවාරි 25වැනිදා නිරාවරණය කල අයුරු.
    ආරම්භයේ සිට මේ දක්වා අන්තරේ කැඳවුම්කරුවන් වශයෙන් 30 දෙනෙකු කටයුතු කල අතර ඉන් 12 දෙනෙකු ඝාතනයට පත්වූයේ 1989 සහ 1990 වසරයන්හිදී ජවිපෙ 2වැනි කැරල්ලේ අවසාන භාගයේදිය. විරාජ් සමඟ ස්භාවිකව මරණයට පත්වූ අන්තරේ කැඳවුම්කරුවන් සංඛ්‍යාව 2කි.
    dharman25041604.jpg
    මියගිය සරසවි සිසුන් වෙනුවෙන් මොරටු සරසවියේදී 1993 පෙබරවාරි 25වැනිදා පැවති සමරු උළෙලක පෝස්ටරයක්.
    අන්තරේ හිටපු කැඳවුම්කරුවන් 8 දෙනෙකු පූර්ණකාලීනව වර්තමානයේද දේශපාලනයේ නිරත වෙති. ඉන් 6ක් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේද එක් අයෙකු ජනතා විමුක්ති පෙරමුණේද තවත් අයෙකු ශ්‍රිලනිප(නෛතික පාර්ශවය)ද නියෝජනය කරනු ලබයි.

    http://www.lankaweb.com/news/items/2016/04/25/අන්තරේ-18වන-කැඳවුම්කරු-විර/
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඇයි බන් උඹල පොලිසියෙන් කනට ගැහුවම මානව හිමිකම් ගැන 1000 talk දාන්නෙ. උඹල සංසාරේ පව් කරලා හරි හමන් ඇඳුමක් අඳින්න බැරුව ඉපදුනාට අනිත් උන් පලිද. කුහක වෙන්න එපා බන්. ඕක මානසික ලෙඩක්. පරපීඩන මානසිකත්වය. කට්ටියටම බෙහෙත් අරන් දෙන්න ඕනේ.

    මම හොඳ පරීක්ෂණයක් කරලා තියෙනවා. campus වල අනිත් උන්ට වද දීල සතුටු වෙන 95% ඉන්න හිටින්න තැනක් හරියට නැති, කන්න අඳින්න සල්ලි නැති, නැති බැරි කමෙන් පීඩිත සෙට් එකක්. කරපු පව් ගෙවනවා මදිවට තවත් පව් කර ගන්නවා. ඔය වගේ උන් තැනක වැඩට ගියාම එතනට හරි යන්නෙත් නැහැ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නවක වදය දුන්නොත් වසර 10ක් හිරේට

    නවක වදය ශ‍්‍රී ලංකාවේ නීතිය යටතේ අපරාධ වරදක් බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.

    අදාළ විශ්ව විද්‍යාල සහ පොලිසිය එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් සාධාරණ ලෙස ක‍්‍රියා නොකරන්නේනම් නීතිය කි‍්‍රයාත්මක කිරීමට තමන්ටද මැදිහත් විය හැකි බවයි එහි කොමසාරිස් නීතීඥ සාලිය පීරිස් මහතා පෙන්වා දුන්නේ.

    නෙත් නිවුස් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයෙකු වන ආචාර්ය ප‍්‍රතිභා මහානාමහේවා මහතාගෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළා.

    ඔහු කියා සිටියේ නවක වදය ලබාදීම සම්බන්ධයෙන් වරදකරුවෙක් වන්නකුට වසර 10ක් දක්වා සිර දඩුවමක් වුවද නියම කළ හැකි බවයි.

    නවක වදය පිළිබඳ සංවාදය මේ දිනවල නැවත මතුවී තිබෙන්නේ කැළණිය විශ්ව විද්‍යාලයෙන් ඉකුත් දා වාර්තා වූ සිද්ධියක් නිසායි.

    මෙම නවක වද සිද්ධියට අදාළව මේ වන විට සිසු සිසුවියන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
     
    May 1, 2016
    75
    20
    0
    ආපො උබල පුදුම ඉරිසියාවකින් කුහක කමෙන් ඉන්න ජාතියක් බන්, උන් ඉගෙන ගන්නව කියල උබල ඉරිසියා කරන්ඩ එපා.

    සායක් ඇඳන් ආවම ඉරිසියා කරන එවුන් නේ බං කුහක :P.ඉගෙනගන්නවානම් අනුන්ගේ රෙද්දවල් හොයා හොයා ඉන්නේ නැතිව රටට වැඩකට ඇති දෙයක් කරන්න ඕනේ :dull:
     
    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    මේ තියෙන්නේත් ඔය රැග් උප සන්ස්කෘතියෙ නායකයෙක් සන තව කීප දෙනෙක් ගැන. එයාල විශ්ව විද්යාලයෙන් පසුව කරපු දෙවල්..

    =================================================
    අන්තරේ 18වන කැඳවුම්කරු විරාජ් පෙරේරා ජීවන මගෙන් සමුගනී.
    Posted on April 25th, 2016
    ධර්මන් වික්‍රමරත්න විසිනි

    අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ(අන්තරේ) 1992 මැයි සිට 1993 පෙබරවාරි දක්වා කැඳවුම්කරු වශයෙන් කටයුතු කල කැලණි සරසවියේ සමාජ විද්‍යා පීඨයේ සිසු ඩබ්ලිව් එම්. විරාජ් මර්වින් පෙරේරා(47) ඉකුත් 2016 අප්‍රේල් 23 වැනිදා ජිවිතයෙන් සමුගත්තේය. අභාවප්ප්‍රාප්ත වනවිට රාජ්‍ය පරිපාලන සේවයට අනුබද්ධ අනුරාධපුර සහකාර ගොවිජන සේවා කොමසාරිස් ලෙස කටයුතු කල විරාජ්ගේ අවසාන කටයුතු අනුරාධපුරයේදී අප්‍රේල් 25වැනිදා සිදුකෙරිණි. දෙදරු පියෙකුවූ ඔහු මියගියේ හෘදයාබාධයකිනි.
    dharman25041601.jpg
    අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ 18වන කැඳවුම්කරු දිවියෙන් සමුගත් විරාජ් පෙරේරා.
    වසර 1986 සිට 1990 දක්වා ජවිපෙ 2වැනි කැරැල්ලේදී රාජ්‍ය මර්ධනය හේතුවෙන් සරසවි සිසුන් 396ක් ඝාතනයට පත්වූ අතර 226ක් අතුරුදහන් විය. එම සරසවි සිසුන්ගේ තොරතුරු එක්රැස් කිරීමට සහ විරු සමරු ප්‍රදර්ශන 3ක් 1992/93දී පැවැත්වීමට මුල් වූයේ අන්තරේ වෙනුවෙන් එහි කැඳවුම්කරු විරාජ් පෙරේරාය. ජවිපෙ 2වැනි කැරැල්ල පරාජය වූවද සෑම සරසවියකම පාවාදෙන්නන් සහ ඔත්තුකරුවන් සිටි බැවින්ද සරසවි පාලකයින් දැඩි මර්ධනයක් ගෙන ගිය බැවින්ද එය අතිශය දුෂ්කර වකවානුවක් විය.

    රැඳවුම් කඳවුරුවල සිටින සරසවි සිසුන් නිදහස් කරන ලෙසටද උද්ඝෝෂණයක් එකල දියත්වු අතර සිසු-ජන සහයෝගිතා ව්‍යාපාරය ගොඩනගමින් 1993 ජනවාරි 26වැනිදා නුගේගොඩදී ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමටද අන්තරයට හැකිවූයේ විරාජ්ගේ නායකත්වය යටතේය.
    dharman25041605A.jpg
    ජයවර්ධනපුර සරසවියේදී 1992 ජුලි 15වැනිදා සිට 17 දක්වා පැවති විරු සිසු සමරු ප්‍රදර්ශනයේදී එය නැරඹීමට ආ මවක් මියගිය සිය සරසවි පුතුගේ ඡායාරූපය සහ සටහනින් කම්පිතව සිහිවිසඥව ඇද වැටුණු අයුරු සහ ඇය ඔසවන ශිෂ්‍ය ක්‍රියාකාරිකයින්වන රුහුණු සරසවියේ වසන්ත රත්නායක(උනන්දුවා) සහ අජිත් ප්‍රේමවංශ.
    විරු සිසු ප්‍රදර්ශනයක් සහ සමරු උළෙලක් ජයවර්ධනපුර සරසවියේදී 1992 ජුලි 15 සිට 17 දක්වා පැවැත්වීමටද, කොළඹ වෛද්‍ය පීඨයේ 1992 ඔක්තෝබර් 23වැනිදා පැවැත්වීමටද පේරාදෙණිය සරසවියේදී 1993 පෙබරවාරි 25වැනිදා සහ ජුනි 20 පැවැත්වීමටද මුල්වූයේද විරාජ් පෙරේරාය. ජවිපෙ යළි ගොඩනැගීමේදී 1992/93 ක්‍රියාත්මකවු ‘ගුලිය’ සංවිධානයේ පුරෝගාමීන්වූ පානදුර නන්දන ගලප්පත්ති නොහොත්සහකාර ගොවිජන කොමසාරිස් සුමේධ, සේනාධීර ගුණතිලක, කළුතර කමල් දේශප්‍රිය නොහොත් සෙනවි, කෑගල්ලේ ප්‍රේමකුමාර් ගුණරත්නම්, කළුතර ඥාණසිරි සිල්වා නොහොත් මංජු ඇතුළු පිරිසටද විරාජ්ගේ නොමද සහාය හිමිවිය.
    dharman25041602.jpg
    පේරාදෙණිය සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව මගින් 1989 ජුනි 20 ජාතික ශිෂ්‍ය වීර දිනය නිමිත්තෙන් දිවිදුන් සිසු විරුවන් සැමරීමේ පෝස්ටරයක්.
    පේරාදෙණිය සරසවියේදී 1969 ජුනි 18 වැනිදා ආරම්භවූ අන්තරේ 18වන කැඳවුම්කරු වූයේ විරාජ් පෙරේරාය. ඔහුට පෙර අන්තරේ කැඳවුම්කරු වශයෙන් කොළඹ දේශීය වෛද්‍ය පීඨයේ සුදත් අලහකෝන්(1991 පෙබරවාරි සිට 1992 අප්‍රේල් දක්වා) කටයුතු කල අතර විරාජ්ගෙන් පසුව අන්තරේ කැදවුම්කරු වශයෙන්(1993 මාර්තු සිට 1994 දක්වා) පත්වූයේ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ සිසු රෝහිත තිලකරත්නය.
    dharman25041603.jpg
    පොඩිබණ්ඩා ඇතුළු පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ඝාතනයට ලක්වූ සිසුන් 24 දෙනාගෙන් 16 දෙනෙකුගේ ඡායාරූප වෛද්‍ය පීඨ ආපන ශාලාවේදී 1993 පෙබරවාරි 25වැනිදා නිරාවරණය කල අයුරු.
    ආරම්භයේ සිට මේ දක්වා අන්තරේ කැඳවුම්කරුවන් වශයෙන් 30 දෙනෙකු කටයුතු කල අතර ඉන් 12 දෙනෙකු ඝාතනයට පත්වූයේ 1989 සහ 1990 වසරයන්හිදී ජවිපෙ 2වැනි කැරල්ලේ අවසාන භාගයේදිය. විරාජ් සමඟ ස්භාවිකව මරණයට පත්වූ අන්තරේ කැඳවුම්කරුවන් සංඛ්‍යාව 2කි.
    dharman25041604.jpg
    මියගිය සරසවි සිසුන් වෙනුවෙන් මොරටු සරසවියේදී 1993 පෙබරවාරි 25වැනිදා පැවති සමරු උළෙලක පෝස්ටරයක්.
    අන්තරේ හිටපු කැඳවුම්කරුවන් 8 දෙනෙකු පූර්ණකාලීනව වර්තමානයේද දේශපාලනයේ නිරත වෙති. ඉන් 6ක් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේද එක් අයෙකු ජනතා විමුක්ති පෙරමුණේද තවත් අයෙකු ශ්‍රිලනිප(නෛතික පාර්ශවය)ද නියෝජනය කරනු ලබයි.

    http://www.lankaweb.com/news/items/2016/04/25/අන්තරේ-18වන-කැඳවුම්කරු-විර/

    Methanath thiyanawa maga harunu tikak...

    iE6J6o0.png
     
    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    ආපො උබල පුදුම ඉරිසියාවකින් කුහක කමෙන් ඉන්න ජාතියක් බන්, උන් ඉගෙන ගන්නව කියල උබල ඉරිසියා කරන්ඩ එපා.

    "උන් ඉගෙන ගන්නව කියල උබල ඉරිසියා කරන්ඩ එපා" :P
     
    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    මම නම් කියන්නේ ඔය කැම්පස් අනාථයන්ට ගහන්නම ඕනේ... නිදහස් අද්යපනේ දිරවා ගන්න බැරිව දඟලන මුන්ට මඩු වලිගෙන් තලන්න ඕනේ... දුක් මහන්සි වෙලා කැම්පස් එකට ළමය ව එවුවහම එකාට අඩත්තේට්ටම් කරන කොට මොන දෙමවුපියන්ට ද ඉවසන් ඉන්න පුළුවන් ? මම වගේ නම් හොයාගෙන ගිහින් ඇට දෙකෙන් එල්ලනවා

    :)
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    නවක වදය දේශපාලන අවශ්‍යතාවන්ටයි පව්ද්ගලික අසහන වලටයි යොදා ගන්න එක නම් අනුමත කරන්න බෑ . නමුත් විශ්ව විද්‍යාලයක ශිෂ්‍යයෙකුට ලබන්න පුළුවන් හොඳ අත්දැකීමක් කියලයි මම නම් හිතන්නේ. නවක වදයට අකමැතිනම් ඔවුන්ට ඉන් ඉවත්වීමට සහ කිසිම හිරිහැරයකින් තොරව අධ්‍යාපනය ලබන්න හැකියාව ඇතිකරනවානම් මේ ගැටුම නවතීවි.
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    නවක වදය දේශපාලන අවශ්‍යතාවන්ටයි පව්ද්ගලික අසහන වලටයි යොදා ගන්න එක නම් අනුමත කරන්න බෑ . නමුත් විශ්ව විද්‍යාලයක ශිෂ්‍යයෙකුට ලබන්න පුළුවන් හොඳ අත්දැකීමක් කියලයි මම නම් හිතන්නේ. නවක වදයට අකමැතිනම් ඔවුන්ට ඉන් ඉවත්වීමට සහ කිසිම හිරිහැරයකින් තොරව අධ්‍යාපනය ලබන්න හැකියාව ඇතිකරනවානම් මේ ගැටුම නවතීවි.

    කැමැත්තෙන් කවුද යකෝ වදයකට ලක් වෙන්නේ?

    ඇත්ත කියපං. උඹත් අහිංසක ළමයින්ට වද දුන්න එකෙක් නේද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නවක වදය දේශපාලන අවශ්‍යතාවන්ටයි පව්ද්ගලික අසහන වලටයි යොදා ගන්න එක නම් අනුමත කරන්න බෑ . නමුත් විශ්ව විද්‍යාලයක ශිෂ්‍යයෙකුට ලබන්න පුළුවන් හොඳ අත්දැකීමක් කියලයි මම නම් හිතන්නේ. නවක වදයට අකමැතිනම් ඔවුන්ට ඉන් ඉවත්වීමට සහ කිසිම හිරිහැරයකින් තොරව අධ්‍යාපනය ලබන්න හැකියාව ඇතිකරනවානම් මේ ගැටුම නවතීවි.
    හිරේ ගිය උනුත් ඔහොම්මම කියනවා බන් හිරගෙදර කියන්නෙ විශ්ව විද්‍යාලයක් වගේ ලු. මාරම අත්දැකිමක්ලු උන් පොත් හිටං ලියනව කල්දේරම් බත් කාපු හැටි ගැන. හැබැයි එහෙමයි කියල හිරගෙදර අත්දැකීම ගන්න කවුරුත් හිතල හිරේ යන්නේ නෑ නෙ බන්. හිරේ නොගිය කියල කාටවත් අඩුවක් වෙන්නෙත් නෑ නෙ. අර කරුමෙට හිරේ ගිය එකා උගෙ හිත සනසගන්න කියන කතාවක් විතරයි ඒක.

    රැග් එක කාපු එකත් එහෙම තමා උගේ හිත සනසගන්න කියනව එක මාරම අත්දැකීමක් කියල. එහෙමයි කියල අනිත් උනුත් රැග් වෙන්න ඕනේ කියනව කියන්නෙ හිරේ අත්දැකීම ගන්න හැමෝම හිරේ යන්න ඕනේ වගේ කතාවක් නෙ.
     
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    හිරේ ගිය උනුත් ඔහොම්මම කියනවා බන් හිරගෙදර කියන්නෙ විශ්ව විද්‍යාලයක් වගේ ලු. මාරම අත්දැකිමක්ලු උන් පොත් හිටං ලියනව කල්දේරම් බත් කාපු හැටි ගැන. හැබැයි එහෙමයි කියල හිරගෙදර අත්දැකීම ගන්න කවුරුත් හිතල හිරේ යන්නේ නෑ නෙ බන්. හිරේ නොගිය කියල කාටවත් අඩුවක් වෙන්නෙත් නෑ නෙ. අර කරුමෙට හිරේ ගිය එකා උගෙ හිත සනසගන්න කියන කතාවක් විතරයි ඒක.

    රැග් එක කාපු එකත් එහෙම තමා උගේ හිත සනසගන්න කියනව එක මාරම අත්දැකීමක් කියල. එහෙමයි කියල අනිත් උනුත් රැග් වෙන්න ඕනේ කියනව කියන්නෙ හිරේ අත්දැකීම ගන්න හැමෝම හිරේ යන්න ඕනේ වගේ කතාවක් නෙ.

    rep++
     
    • Like
    Reactions: LazyLizard

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    කැමැත්තෙන් කවුද යකෝ වදයකට ලක් වෙන්නේ?

    ඇත්ත කියපං. උඹත් අහිංසක ළමයින්ට වද දුන්න එකෙක් නේද?

    අපිත් හිතන් හිටියේ නවක වාදය දෙන්නේ නවක වදය කාපු උන් එකේ ඇරියස් කවර් කරගන්න කියලයි. අපිට නවක වදය දෙනකොට පළමු මාසය අවසානයේ වගේ හැමෝම මතයකට ඇවිත් තිබුනා අපේ පහල බැජ් වලට දෙන්නේ නෑ මේක මෙතැනින්ම ඉවර කරනවා කියලා. අපිට ලැබුණු අත්දැකීම් හැමෝම වින්දද දන්නේ නෑ හැබැයි ටිකක් කල් යනකොට ඒ අදහස වෙනස් උනා. උඹලට විශ්වාස කරන්න අමාරු උනාට කැමැත්තෙන් රැග් වෙන එවුනුත් ඉන්නවා මචන්.

    මම කියන්නේ ඒක තෝරාගැනීමේ අවස්තාව ශිෂ්‍යයන්ට දෙන්න ඕනේ කියලයි දැනටමත් රැග් වෙන්න කැමති නැති උන් අල වෙලා ඉන්නවනේ. හැබැයි උන්ට කෙනෙහිලිකම් නොකර නිදහසේ ඉන්න ඉඩ දෙන්න ඕනේ.

    බොහෝ දෙනෙක් නොදන්නවා උනාට දියුණු රටවල් වලත් මෙයට සමාන යමක් තියෙනවා. කිරියේ කවුරු හරි ඒවගේ එකක ඉඳල තියෙනවනම් තමන්ගේ අත්දැකීම කියන්න. හැබැයි මම දන්නා තරමින් එකට අවස්තාව ඉතාම අඩුයි. Fraternities and sororities, GLO. වෙනස තියෙන්නේ මෙහෙ හැමෝටම ඒක දෙන්න උත්සහ කිරීමයි. ඇමෙරිකාවේ වගේ නම් බොහෝ දෙනෙකුට එම අවස්තාව ලැබෙන්නේ නෑ. අනිවාර්ය සුදුසු කම වන්නේ මව හෝ පියා ඉගෙන ගන්නා කාලයේ එහි සාමාජිකයෙකු වීමයි. කොහොම උනත් එවැනි සමාජයකට බැඳෙන්නට ඉල්ලුම් කර යම් කාලයක් යනතුරු ජේෂ්ඨ ශිෂ්‍යන්ගේ නවක වදයට ලක් විය යුතුයි. ඇමෙරිකාවේ හිටපු ජනාධිපති වරු බොහොමයක් මෙන්ම බහුතරයක් සමාගම් වල මුලසුන් දරන්නේ මෙවැනි සමාජයකින් බිහි වූ අය කියල මම අහල තියෙනවා.

    මෙහෙනම් එහෙම තත්වයක් ඇතිවේවි කියලනම් හිතන්න අමාරුයි මචන් හැබැයි දෙයක් නැත්තෙමත් නෑ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430

    ane huke :growl:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory

    :yes::lol: