පොලිස් කතා - Police Stories

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Pol.sri_lanka.png


    Elakiri එකේ හැමෝම වගේ පොලිස් නිළධාරීන්,පොලිසිය එක්ක ගනුදෙනු කරලා තියෙනවානේ. අපි මේ Thread එකේ එහෙම වෙච්ච සිද්ධි බෙදා ගමු

    Traffic Police කේසුත් ආදලයි :P
     
    Last edited:
    • Like
    Reactions: RIDER89

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    දැනට අවුරුදු 5 කට විතර කලින් ගෝරියක් ගිහින් එකෙක්ට ගහල කුඩුවේ තැප්පා. ඊට පස්සේ ඔය ට්‍රැෆික් වලට තමයි ගනු දෙනු කලේ.

    කොහොම උනත් හැම වෙලාවේම මම වැරදියි. පොලිසියට දොසක් නම් කියන්නේ නැහැ. මම දන්නේ නැහැ අනෙක් උන්ට පොලිසිය සලකන්නේ කොහොමද කියලා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම කැම්පස් නිවාඩුවට ගෙදර ගිහින් හිටපු දවසක රෑ අටට විතර කවුරු හරි දොරට තට්ටු කලා. මම දොර ඇරල බලනකොට විස්සක් විතර ගෙදර වට කරල. එකෙක් විතරක් යුනිෆෝම් එකෙන් හිටියෙ. අනික් උන් සිවිල් පිට. ඒ අතර තව එකෙක් හිටිය හොඳට ගුටිකාපු පෙනුමක් තිබුන. ඌ මාව පෙන්නල කිව්ව මෙයා තමයි කියල. යුනිෆෝම්කාරය මට කිව්ව "හා යමන් පොලිසියට.." කියල. මම ඇහුව "ඇයි මොකද ප්‍රශ්නෙ?" කියල. එදා දවල් බැංකු මංකොල්ලයක් වෙලා. ප්‍රධාන සැකකාරය තමයි අර අල්ලගෙන තියෙන්නෙ...:(
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මම කැම්පස් නිවාඩුවට ගෙදර ගිහින් හිටපු දවසක රෑ අටට විතර කවුරු හරි දොරට තට්ටු කලා. මම දොර ඇරල බලනකොට විස්සක් විතර ගෙදර වට කරල. එකෙක් විතරක් යුනිෆෝම් එකෙන් හිටියෙ. අනික් උන් සිවිල් පිට. ඒ අතර තව එකෙක් හිටිය හොඳට ගුටිකාපු පෙනුමක් තිබුන. ඌ මාව පෙන්නල කිව්ව මෙයා තමයි කියල. යුනිෆෝම්කාරය මට කිව්ව "හා යමන් පොලිසියට.." කියල. මම ඇහුව "ඇයි මොකද ප්‍රශ්නෙ?" කියල. එදා දවල් බැංකු මංකොල්ලයක් වෙලා. ප්‍රධාන සැකකාරය තමයි අර අල්ලගෙන තියෙන්නෙ...:(

    :shocked::shocked::shocked::shocked:
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    dawasak kollek ekka clz ekak lagta giya kellak blnna, oya clz eke podi kollek ekka podi awlk wela uta neluwa.., gedra awit re 8 ta witara policiyen awa ara kollat ekka, u ape patte nagarika mantriyekge putek...kohoma hari kuduwata damme na, bankuwe hitiya tattat ekka peya ganak...awlk na depattama shape karn awa...
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    අපේ තාත්තා බාප්පා ලොකු තාත්තා තව මාමලාඅ 2න්ක් පොලීසියේ අපිට කවදාවත් කිසිම කෑඑස් එකක් නෑ හි හී
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    Pol.sri_lanka.png


    Elakiri එකේ හැමෝම වගේ පොලිස් නිළධාරීන්,පොලිසිය එක්ක ගනුදෙනු කරලා තියෙනවානේ. අපි මේ Thread එකේ එහෙම වෙච්ච සිද්ධි බෙදා ගමු

    පොලිසියේ එවුන් එක්ක මොන ගණුද බං, දෙනු විතරයි කරලා තියෙන්නේ....
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    13 වසරෙදි ඉස්කෝලෙන් පැනල බීල අහු උනා. අපි පුස් බයික් වල ගිහිල්ල හිටියේ. මට පුක් වෙන්න වැදිල හිටියෙ ජොයින්ට් එකකුත් ගහල. අපි සෙට් එක බයික් පැදන් පොලීසියට එනවා පොලිස් බයික් 4ක් ස්කොඩ් එක වගේ 4 පැත්තේන් අපි එක්ක එනවා. පට්ට නොන්ඩිය මිනිස්සු ඔක්කොම බලනවා අපරාද කාරයෝ සෙට් එකක් එක්ක යනවා වගේ. පොලීසියට ගෙනල්ල දුන්න තඩි පොල්ලකින් පුකවල් රත් වෙන්න. උන් ඊට පස්සේ සමාව දීලා යවන්න හැදුවේ, කොහෙද එදාම ඒ පලතේ ඩී අයි ජී කැරියා ඇවිල්ල පොලීසියට. ඌ අපිව දැකල ඇහුවා මේ ගොල්ලෝ මොකද කියල. කීප දෙනෙක් ස්කූල් යුන්ෆොර්ම් හිටියෙ. ඊට පස්සේ පොලීස් පොතේ නමත් ලියවුනා. ඉස්කෝල් ටත් නම සෙට් එක යැව්ව. හැබැයි අපි 3 දෙනෙක් වෙන ඉස්කෝලෙක. අපි ඉතින් ඉස්කෝලෙ ඇහුවාම අනිත් උන්ගේ ස්කූල් එකම කිව්වේ. ඒ හින්දා කොල්ලෝ 11 ම නම් යැව්වේ අර ස්කූල් එකට. ඒ හින්දා අපි තුන් දෙනා ශෙප්. හවස ගෙවල් වලින් ඇවිල්ල ඇප දීල එක්කන් ගියේ. මම දුන්නේ අපේ ගමේ ඇඩ්ඩ්‍රස් එක. දුර හින්දා උන් උන් එහෙට ගිහින් නෑ. ඒ හින්දා මට ඇප ගත්තේ යලුවගේ අයියා. යාලුවට ඇප දුන්නේ අම්ම. පට්ට නෝන්ඩි සීන් එක. තව සීන් එකක් උනා මේ සීන් එකට මාසයකට විතර පස්සේ.
     

    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    a

    davasak ra gal vada polak gavin yaadi dilisena kitak gahala 2 akapara para madata panna.ava veget bike aka akekge age lavata vaduna.mata pitipasse aka aka parema ahuva koheda hu.*** re bike valata panne kiyala.akekge lavata hirilath.mata lisanuth na. balanakota mun polisiye rata dilisena kitak gahala.passe thami miter.passe mona karanna aruge magul muddai malei.mage ate thibba 8000 kui dila shape une.patta chater aka nathnam api avrudakvath athule.a delath unge pade basse na.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    දඩ කොළයක් වගේ සාමාන්‍ය ගනුදෙනුවක් ඇරෙන්න ලොකු ලොකු ගනු දෙනුවල නම් පැටලිලා නෑ.. එහෙම පැටලෙන්නෙ නැති තරමට හොඳයි..
    දැන් කාලෙ අසරණ උනාම පොලිසියේ පිහිට පතන එකත් ඒ හැටි හොඳ දෙයක් නෙමෙයි...:(

    ගොරක දඩමස් කරන්නත්, දඩමස් ගොරක කරන්නත් බලන් ඉන්න අමුතුම පිරිසක් තමයි දැන් පොලිසි ඇතුළෙ ඉන්නෙ.. :dull: කලාතුරකින් තමයි හොඳ පොලිස් නිලධාරියෙක් හම්බෙ වෙන්නේ.. අනිත් ඔක්කොම වගේ පොලිස් උණ ඔලුවට ගහපු නහර කාරයෝ...
     

    Girawa1

    Member
    Feb 28, 2016
    69
    11
    0
    ගෙවල් කුලීකාරයා සම්බන්ධව පැමනිලක් කරන්න පොලිසියට ගියා අම්මා එක්ක. පොලිස් කාන්තාවෝ අම්මටයි මටයි හොදටම බැන්නා. අපේ වැරදක් නැහැ කිසිම උන් පැමනිල්ල බාර ගත්තේ වත් නැහැ, ඒක අද වගේ මතකයි මතක් වෙන වෙලාවට මැරෙන්න හිතෙනවා අයනම් හිතාගෙන ඉන්නේ කිසිම දේකට පොලිසි කියන්නේ නැහැ කියලා
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    meka ape achchilage game 88-89 unp jvp bishana kale vechcha siddiyak
    samaharu nam dannava athi, siddiya mekai thaththai puthekui egolannata
    aithi pol vaththakin pol kadagena volkswagen car eke dagena enavalu ithin,
    galu paren game parata harena handiya lagadi ithin kota kalisan adapu kaki
    police karayek car eka navaththuvalu edaa davasa andiri nitiya dapu davasaklu
    ithin thaththai puthai kiyapu gaman car eka navaththala thiyenavaa, dan thamai vade ara police karaya ahanavalu ah thamuselaa koeda yanne, gedara
    ralahami, boru kiyanna epaa thamuselaa kohe idanda enne, pol kadanna
    vaththata giya ralahami, arinava arinaava car eke dicky, thaththai puthai car eke dicky ariyalu, ah thamusela andirinithiya dapu velave engine ekak horakan
    karagena yanava neda, ah thava boru nogaha arinava bonnet eka, thaththai puthai baya velaa bonnet eka ariyalu, monavada me goni vala thiyenne, polui delui ralahami, athi yanthan thamuselaa pol gedi del gedi tikakin mechchara
    duraa avaa kiyala thaththagei puthagei kakul valata vedi thiyala thiyenavaa, meya hudek vihilu kathavak novana athara sathya siddiyaki
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    මන් නම් හැමදාම පොලිසියත් එක්ක ගනුදෙනු කරනවා මොකද තාත්තා පොලිස් නිසා :(
     

    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    පාරක වැටිලා හිටියත් වතුර පොදක් වත් නොදෙමි (විශේෂයෙන්ම ට්‍රැෆික් එකේ එවුන්ට )