පොලිස් කැමරාව චීනෙට data යවනවලු :P

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,284
    6,799
    113
    East Blue (Goa Kingdom)
    HikVision Dashua market එක ඇල්ලුවා Huawei කරා වගේ
    ඒ නිසා Huawei එකට කරපු දේම කරා
    btw 99.99% cams එකයි data උස්සන්න පුළුවන් company එකට ඕන නම් .


    :P
     
    • Like
    Reactions: clumsyhulk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,483
    13,130
    113
    🌎
    එකෙක් ත්‍රෙඩ් එකක දාලා තිබ්බ කැමරාවෙන් චීනේ එකෙක් කතා කරනව ඇහුනා කියල 😄
     
    • Haha
    Reactions: Psiko

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,337
    7,003
    113
    අනේ නිකං හිටාන් බං
    උඹලගෙ අපේ ගෙවල්වල CCTV/බොඩි කෑම් බලල චීනෙ එවුන්ට අහවල් එකක් කරන්නද බන්.

    අඩුම තරමෙ වැලක් රිලීස් උනාම ලස්සන කෑල්ලක් එක්ක රිලීස් වෙනවා කියලෑ, කලු කැත තප්පදෝරු එකියක් එක්ක තඩි බඩ තියන එකෙක් අමාරුවෙන් දෙක තුනක් ඇනගන්න වැලනේ බන් රිලීස් වෙන්නෙත්