පොලිස් කොස්තාපල් වෙඩි තබා තුනක් මරයි.. තමන්ටද වෙඩි තබාගනී..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    පොලිස් කොස්තාපල් වෙඩි තබා තුනක් මරයි.. තමන්ටද වෙඩි තබාගනී..


    මොණරාගල පොලිස් කොට්ඨාසයේ කරාඬුගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන ඉඟිනියාගල පොලිස් වසමේ පදිංචිව සිටින ‌ පොලිස් කොස්තාපල්වරයෙකුට 2024.08.04 වන අද දින අළුයම් කාලයේදී වෙඩි තබා ඝාතනය කර ඇත.

    මේ අතරතුරම ඉඟිනියාගල පොලිස් වසමේම පදිංචි වයස අවුරුදු 54 ක කාන්තාවක් සහ අවුරුදු 17 ක ගැහැණු ළමයෙකුද 2024.08.04 වන අද දින අළුයම් කාලයේදී වෙඩි තබා ඝාතනය කර ඇත.


    තවද කරාඬුගල පොලිස් ස්ථානයේ උපසේවක රාජකාරී යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ගිනි අවියකින් වෙඩි තබා ගෙන සියදිවි නසාගෙන ඇති බවට වාර්තා වී ඇත.

    මෙම ඝාතන ත්‍රිත්වයම සියදිවි නසා ගත් නිලධාරියා විසින් සිදු කර ඇති බවට සැකකරනු ලබයි.
     
    • Angry
    Reactions: ChoronaSottiya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    34,997
    113
    රයිගම් සහ සුමති ටෙලි සම්මාන සඳහා නිර්දේශ කරමි.
     
    • Haha
    Reactions: SLK_sri

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    මේ වගේ අප්සට් උන් අතේ වෙපන් තියෙන එක පට්ට අවදානම්!:(
     
    Last edited:
    • Like
    Reactions: SLK_sri

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,924
    11,453
    113
    17 ළමයා එක්ක ලෞ එකට අකමැති වෙලාද දන්නේ නැනේ ):

    #වියලිකලාපීය_හදවත්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    34,997
    113
    මෙහෙව් පොලෝසියක් එක්ක චන්ද කොරන්න බෑ. චන්දෙ දාන්න එන උන්ටත් වෙඩි තියයි. පොලෝසිය පුනුරුත්ථාපනය කරන තුරු චන්දෙ කල් දාන්ටෝනැ
     
    • Wow
    Reactions: Glonass16

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,880
    2,903
    113
    රජරට
    නිව්ස් එක දාලා තියෙන් හරියට “ඌ මට ගහනව මට ඌ ගහනව” වගේ