පොලිස් නිලධාරියෙකුට/නිලධාරීන්ට හෝ පොලිස&
පොලිස් කොමිසමේ සයිට් එකේ තියන හැටියට තමයි ඕන් කියන්නේ..මෙයාලත් පොලීසියට සපෝර්ට් නම් තේරුමක් නැති වෙයි..ඒත් මේ ගැනත් දැනගෙන හිටියොත් හොඳයි කියල හිතෙනවා
පොලිස් නිලධාරියෙකුට/නිලධාරීන්ට හෝ පොලිස් බලකායට එරෙහිව ඇති මහජන පැමිණිලි බාර ගැනීම හා විමර්ශනය කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත බලය පැවරී ඇත. පොලිස් නිලධාරියෙකුගෙන් හෝ නිලධාරින්ගෙන් හෝ පොලිස් බලකාය විසින් සිදු කරනු ලබන යම් කිසි ක්‍රියාවක් හෝ නොකර හැරීමක් හේතුවෙන් මහජනයාට ඇති පැමිණිලි හෝ දුක් ගැනවිලි පොලිස් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට දැන් අවස්ථාව තිබේ. පොලිස් නිලධාරින් හෝ පොලිස් බලකාය විසින් මහජනතාව සමඟ කටයුතු කිරීමේදී සිදු කරනු ලබන මහජනයාගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, වධ හිංසා පැමිණවීම්, අමානුෂික හෝ අවමන්සහගත සැළකීම් හෝ තුවාල සිදු කිරීම්, පොලිස් භාරයේදී මරණයට පත්වීම්, ව්‍යාජ ලෙස නඩු හබ පැටලවීම හෝ අසත්‍ය වාර්තා උසාවියට ඉදිරිපත් කිරීම හෝ අනිසි මැදිහත්වීම්, තර්ජනය කිරිම් හෝ බිය ගැන්වීම්, බලය අයුතු ලෙස යෙදවිම්, රාජකාරි පැහැර හැරීම්, නිති විරෝධී ලෙස අත් අඩංගුවට ගැනීම් හෝ රඳවා තබා ගැනීම, ප්‍රකාශ සටහන් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම්, එසේ කිරීමට අපොහොසත් වීම, හෝ කල් දැමීම, රාජකාරි පවත්වාගෙන යාමට අපොහොසත් වීම්, අසත්‍ය හෝ පරුෂ වචන පාවිච්චි කිරීම හෝ පැමිණිලි පිළිබඳ ක්‍රියා නොකර සිටීම වැනි ක්‍රියාවන් පිළිබඳ මහජනයාට පැමිණිලි කිරිමට අවස්ථාව තිබේ.
එසේ ලැබෙන පැමිණිලි බාර ගැනීම සහ විමර්ශනය කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව මහජන පැමිණිලි අධ්යක්ෂවරයෙකුගේ මූලිකත්වයෙන් පළාත් කාර්යාල 9 ක් සහ දිස්ත්‍රික් කාර්යාල 2 ක් ස්ථාපිත කර ඇත. එසේම කොමිෂන් සභාවට අත්දැකීම් සහිත පළාත් අධ්යක්ෂවරු 9 දෙනෙක් සහ දිස්ත්‍රික් බාර අධ්යක්ෂවරු දෙදෙනෙක් මෙම කාර්යය සඳහා පත් කර ඇත.
අධ්යක්ෂ හා පළාත්/දිස්ත්‍රික් අධ්‍යක්ෂවරුන්ගේ නම්, කාර්යාලයීය ලිපිනයන් සහ දුරකථන අංක
නම තනතුර ලිපිනය දුරකථන අංක
එන්. ආරියදාස කුරේ මහතා අධ්යක්ෂ (මහජන පැමිණිලි)
ජාතික පොලිස් කොමිෂන් සභාව,
3 වන මහල,
රොටුන්ඩා ගොඩනැගිල්ල,
අංක 109,
ගාලු පාර,
කොළඹ 03,
011-2438586 (O)
033-2226380 (R)
077-5557445 (M)
ඩබ්.ඒ. විජේරත්න මහතා
පළාත් අධ්යක්ෂ (බස්නාහිර)
ජාතික පොලිස් කොමිෂන් සභාව,
3 වන මහල,
රොටුන්ඩා ගොඩනැගිල්ල,
අංක 109,
ගාලු පාර,
කොළඹ 03,
011-2395971 (O)
011-2812068 (R)
071-8328711 (M)
ඊ.එල්. චන්ද්‍රසේන මහතා
පළාත් අධ්යක්ෂ (සබරගමුව)
සබරගමුව පළාත් කාර්යාලය,
ජාතික පොලිස් කොමිෂන් සභාව,
දිස්ත්‍රික් ලේකම් පළාත්,
නව නගරය,
රත්නපුර.
045-2228979 (R)
077-3265697 (M)
ධනපාල තන්තිරිගේ මහතා
පළාත් අධ්යක්ෂ (ඌව)
ඌව පළාත් කාර්යාලය,
ජාතික පොලිස් කොමිෂන් සභාව,
නියෝජ්‍ය ප්‍රධන ලේකම් කාර්යාලය,
ඉංජිනේරු සේවා,
පිංඅරාව,
බදුල්ල.
057-2222699 (R)
071-4158432 (M)
එච්.එම්.පී. කුමාරසිරි මහතා
පළාත් අධ්යක්ෂ (මධ්‍යම)
මධ්‍යම පළාත් කාර්යාලය,
ජාතික පොලිස් කොමිෂන් සභාව,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
මහනුවර.
081-2302395 (R)
071-4336344 (M)
ජී. හේවාවිතාරණ මහතා
පළාත් අධ්යක්ෂ (දකුණ)
දකුණු පළාත් කාර්යාලය,
ජාතික පොලිස් කොමිෂන් සභාව,
පළමු මහල,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
ගාල්ල.
091-2223013 (R)
077-7774892 (M)
ඩබ්.එම්. ජයවර්ධන මහතා
පළාත් අධ්යක්ෂ (වයඹ)
වයඹ පළාත් කාර්යාලය,
ජාතික පොලිස් කොමිෂන් සභාව,
අංක 440,
නුවර පාර,,
කුරුණෑගල.
037-2230193 (R)
077-9600190 (M)
ආර්.අයි.බී.ආර්.බී. රත්නමලල මහතා
පළාත් අධ්යක්ෂ (උතුරු මැද)
උතුරු මැද පළාත් කාර්යාලය,
ජාතික පොලිස් කොමිෂන් සභාව,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
අනුරාධපුරය..
071-8120601 (M)
කේ. ශ්‍රීතරන් මහතා
පළාත් අධ්යක්ෂ (උතුර)
උතුරු පළාත් කාර්යාලය,
ජාතික පොලිස් කොමිෂන් සභාව,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
යාපනය..
021-2262855 (R)
077-6147759 (M)
එස්. සාමිතම්බි මහතා
පළාත් අධ්යක්ෂ (නැගෙනහිර)
නැගෙනහිර පළාත් කාර්යාලය,
ජාතික පොලිස් කොමිෂන් සභාව,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
මන්මුනේ උතුර,
මඩකලපුව.
.
065-2222193 (R)
077-2933537 (M)
යූ.කේ. ගුණවර්ධන මහතා
දිස්ත්‍රික් අධ්යක්ෂ (ගම්පහ)
ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය,
ජාතික පොලිස් කොමිෂන් සභාව,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
ගම්පහ.
.
033-2222938 (R)
071-4417439 (M)
ආර්.එම්.එම්.බී. රත්නායක මහතා
දිස්ත්‍රික් අධ්යක්ෂ (කළුතර)
කළුතර දිස්ත්‍රික් කාර්යාලය,
ජාතික පොලිස් කොමිෂන් සභාව,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
කළුතර.
011-2829339 (R)
071-4466001 (M)
පොලිසියට එරෙහිව ඇති මහජන පැමිණිලි විමර්ශනය කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ජනතාවගේ මානව හිමිකම් සුරක්ෂිත කර ප්‍රවර්ධනය කිරීම උදෙසාත්, තම දුක්ගැනවිලිවලට යුක්තිය ඉටු කර ගැනීම සඳහාත් ස්වකීය පැමිණිලි මෙහි සඳහන් ඕනෑම කාර්යාලයකට යොමු කරන ලෙසට ජාතික පොලිස් කොමිෂන් සභාව මහජනතාව වෙත ආරාධනා කර සිටී.