පොලිස් මාමාලා

ryangate2

Well-known member
  • Jan 11, 2022
    506
    655
    93
    මෙහෙම දක්ශ පොලිස් මාමාලා කිසිම රටක නැතුව ඇතී. ඇයි අනේ අර කොල්ලා කතාන්දරයක් කියවනවා මාමලා ටික වට වෙලා අහන් ඉන්නවා අඩු පාඩු වෙනකොට ඒවත් කියලා දෙනවා. මෙහෙම පොලිසියක් දැකලා නෑ හව් සෑඩ්