පොලිස් ස්ථානයක දුරකථන අංක හොයා ගන්න APP එකක්

PASAN147

Well-known member
  • Oct 19, 2006
    793
    1,393
    93
    Heiyanthuduwa - Kelaniya
    පොලිස් ස්ථානයක දුරකථන අංක හොයා ගන්න APP එකක්

    ශ්‍රී ලංකාවේ පොලිස් ස්ථානයක දුරකථන අංකයක් සොයා ගැනීමට වුවමනා වූ විටක පොලිස් ස්ථානයේ නම මේ මෘදුකාංගයට ලබා දුන් විගස ලබා ගන්න පුලුවන්. ශ්‍රී ලංකාවේ සියලුම පොලිස් ස්ථානයකම පාහේ දුරකථන අංක ලබා ගන්න පුලුවන්. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඉතා කුඩා මෘදුකාංගයක්. ඩබල් ක්ලික් කල සැනින් run වෙනවා. Windows XP සිට නවතම Windows 10 දක්වා මෙහෙයුම් පද්ධතිවල ක්‍රියාත්මක වෙනවා.

    DOWNLOAD

    PoliceTI.jpg


    Download Other All Apps
     
    • Like
    Reactions: somalal and conzy