පොලිස්_සෙල්ලම්

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    පොලිස්_සෙල්ලම්

    972225_385801784870573_1334938955_n.jpg


    පරණ බොඩි උස්සනවා.. එම්බාම් කරනවා.. සිවුරු ගලවනවා.. හාමුදුරුවෝ එලවනවා!! ගුටිත් කනවා.. අඩන ඩිඅයිජි බබාලට කුක්කු පොවනවා!! බෝතල් පත්තරේ!!

    ඥාතියෙක් මැරුණද ? නොමිලේ අවමංගල්‍ය කටයුතු සිදුකර දීමේ සේවාවක් දැන් ශ්‍රී ලංකා පොලොස් දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබේ. ඒකාධිපති පාලනය යටතේ චින්තනයේ අමුඩ කොටයෙහි ජාතිවාදී ගින්න නිවීම සඳහා නවතම සේවාවක් අලුත්ම මුහුණු වරකින් ආරම්භ කරතිබේ

    මේ හා නවතම සේවය ලබාගන්නා ඔබට පහත සේවාවන් රැසක් අත්විදීමට හැක නවතම ප්‍රතිලාබ රැසක්

    1) බොඩිය ඉටිකොළ වල දවටා කකුලෙන් ඇදගෙන මහත් ගරු සරු යුතුව කොළඹ ප්‍රසිද්ද මල්ශාලා වල පිටුපස දොරින් පන්නා දීම.

    2) එම්බාම් කටයුතු සිට පෙට්ටිය දක්වා නොමිලයේ ලබාදීම.

    3) පොලොස් ආරක්ෂාව ඇතුව මිනිය නොමිලේ ප්‍රවාහනය කරදීම (කහවත්තට පමණි - ඉදිරියට දිපවයාප්තව ක්‍රියාත්මකවේ)

    4) භාරකරුවන් සහ බාධා කරනා අයට ප්‍රහාර එල්ලකිරීම සහ කුණුහරපෙන් බැනීම හා තර්ජනය (ස්වාමින් වහන්සේලා හට විශේෂ අවධානය යොමු කරනු ලැබේ)

    5) ප්‍රකෝපයට පත් පිරිසෙන් ගුටිකෑමට වෙනම පොලොස් බල ඇණියක්

    6) අවමංගල්‍ය කමිටුවට පාළුව මකාගැනීමට සහ උපදෙස් ලබාදීමට කුලියට ස්ථාන භාර නිලධාරියෙකුගේ තර්ජනය ලබාදීම.

    7) ආදාහන කටයුතු ඉක්මන්කරදීම සහ කොඩිවැල් ඇදීම

    මරණය යටගැසිම

    නොසිතු ප්‍රතිලාබ රැසක් ලබාගැනීමට දැන්ම නොපමාව 199 හෝ 118 ඔස්සේ දැන්ම අමතන්න

    * කොන්දේසි ඇත


    කොන්දේසි : *අතිශයින්ම ජාතිවාදීන්ට පමණයි

    එම්බාම් කරුවන්, වඩුවන්, කොක්කිවරුන්, කොඩිවැල් සපයන්නන්, අවමංගල්‍ය රථ රියදුරන් අවශ්‍ය කරතිබේ. රජයේ ඉස්තිර රැකියාවක් (විශ්‍රාම වැටුප් සහිතයි) අදම අමතන්න
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    හිනා කාලා පන යනවා ඕයි. උබට කව්රු හරි කොල්ලෙක් බිම ගෙන ගැහුවොත් උබත් බල්ලෙක් වගේ පොලිසියට තමයි යන්නේ. මන් නම් හිතන්නේ මේවා කිසිම දෙයක් මුන්ගේ වැරදි නෙමෙයි ඉගලින් එන දේ කරන්න ඕනේ . නැත්නම් රස්සාව නෑ. එතකොට උන්ට කන්න දෙන්නේ උබද ? ඒකනිසා ඉහලින් එන්න උන් ටික එළවලා හිටපන්.