පොලිසියට ආයුධ පෙන්නනව බලන්න වරෙල්ල

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    ඇහිළි සලකුණු ගැන කිසිම වදයක් වෙන්නේ නෑ. ඔහේ ගන්නවා. එතකොට අර බටේ ඇරපු එකා ඔහේ අරිනවා බෝම්බයක්වත් සෙට් කරල තිබ්බ නන් බඩු බනිස් කියල ගානක්වත් නෑ.

    මේ ෆිල්ම් එකක්ද
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මම බලාගෙන හිටියේ අරූව මරණ කම්.

    ආයුධ පෙන්වීම අසම්පූර්ණයි ☹️
    මුව කොහොමත් පොලිසියෙන් මරාවි. මු පොලිස් කාරයොන්ට කෝල් වලින් තර්ජනය කරලා තිබ්බ මරනවා කියල පිට රට ඉන්න කාලේ.
     
    • Like
    • Wow
    Reactions: NRTG and gnilukshi

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඕක සාක්කියක්

    මොකද්ද අරූට තියෙන අයිතිය gun එක check කරන්න නියම විදිහට finger ප්‍රින්ට් එකක් වත් නොවදින්න or මැකෙන්න ඕක ගන්න ඕන .
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    අපි පොඩි කාලේ ඉදලම උන් ආයුද හංගන්නේ කෙසෙල් පදුරැ මුල
    😁
    😁
    😁
    .
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    අපි පොඩි කාලේ ඉදලම උන් ආයුද හංගන්නේ කෙසෙල් පදුරැ මුල
    😁
    😁
    😁
    .
    ගෑණු පූල් එකේ ෆෝටෝ ගහද්දී කණේ මලක් ගහ ගන්නවා වගේ .... ඒක තමයි සම්ප්‍රදාය...😄
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    අපි පොඩි කාලේ ඉදලම උන් ආයුද හංගන්නේ කෙසෙල් පදුරැ මුල
    😁
    😁
    😁
    .
    මාත් ඕක සැහෙන කල්පනා කරා ඒ දවස්වල. කෙහෙල් පැදුරු මුල පස් හයිය නෑ එකයි ගොඩක්ම. ඉඩමක හාරන්න ලේසිම පොට් එක කෙසෙල් පදුරු මුල. මුංට කොකා ගස්සන්න මොළේ තිබ්බ ඔය වගේ ඒවට මොළේ නැති නිසා ලේසිම තැන හාරනව ඇති.
     
    • Haha
    Reactions: luk3r