පොලිසියට කොන්ද පන නැත්තේ ඇයි ?

clearsky

Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    මැතිවරණ කොමසාරිස්ගේ නීතිය එජාපයට බලපාන්නේ නැද්ද?
    ස්ථානය : දෙහිවල
    දිනය : 2015-08-04
    01 මහජනතාවට අවහිර වන පරිදි ප්‍රධාන මාර්ගයක් අවහිර කරමින් ඉදිකරන ලද මැතිවරණ වේදිකාව
    02 පදිකයින්ට අවහිර වන ලෙස තැන තැන එල්ල ඇති අපේක්ෂකයින්ගේ අංක සදහන් පුවරු
    03 රියදුරන්ට මාර්ග සංඥා ප්‍රදර්ශනය නොවන අයුරින් කර ඇති සැරසිලි

    11695943_1658372637731951_3872689695920848981_n.jpg

    mewatada ban yahapalane kiyanne
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    Appa chalyakada.reporter liyala thibbe 1000CC stunt karnna hadapu bike wagayak wagene.ape peththeth thiyenawa.kanak ahila inna ne.gewal wala sheet udawanawa ewaye saddeta.ubale paththe nemeyi meheyi allanna ona.

    ape paththe wunuth oyawagema saddeta yanawa kan adi palenna anisa kawuru hari porak polisiyata seen eka kiyala aka nisaa thamayi genihin thiyenne.