පොලිසියත් අපිටමනෙ කෙලින්නෙ

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ දවස්වල දිගට හරහට කහ ඉරේ නීතිය බලනවා..අම්මේ මුත්තේ කියුවත් පිටිපස්සෙ එකා හෝන් එක උඩ ඉඳ ගත්තත් කහ ඉරක නම් ඉස්සර කරන්න එපා.අනිවා ගහනව.බොරු නම් කරල බලහන්..
    අනික තමා කීයටවත් ඉඩ නැත්තම් නවත්තල තියෙන බස් එක පාගල ඉස්සර කරන්න එපා එහෙම තැන් නෝට් කරල අල්ලනව.බස් වලින් බහින මිනිස්සු කොච්චර එපා කියුවත් බස් එක ඉස්සරහින් පනිනවා.ඒ නිසා ගොඩක් සැලකිලිමත් වෙන්න. අනික කහ ඉරවල් මීටර් 5න් 5ට වගේ තියෙනවා..:angry::angry::angry::angry: ගොඩක් වෙලාවට බස්කාරයෝ බස් එක නවත්තන්නේ කහ ඉරට කලින් හෝ කහ ඉර මැද..ඉස්සර කරන මනුස්සය කොහොමත් අමාරුවේ..:baffled::baffled::baffled:
    අනික කහ ඉරේ මනුස්සයෙක් මාරු වෙන්න බාගයක් දුර පැනල අනික් ටික පැන ගන්න බැරිව පන්න හදනකොට අපි දැම්මොත් ඒත් ලියනවා. කහ ඉරට පොඩ්ඩක් කලින් ‍රැල්ලක් වගේ එකක් යවල තියෙනවා අපි ඒ ඒරිය එක ඇතුලේ නම් ඉන්නේ පදිකයට පාර මාරු වෙන්න බෑ.(මෙහෙ උන්ගේ පාරවල් පැනිල්ල ගැන කතා කරල වැඩක් නෑ නේ):baffled::baffled::baffled:

    නීතියට එක ඉරක් නොකප එලවල බලහන් ලියන්නේ නෑ.එහෙමත් ලියනවනම් සීන් එකක් වාහනේට Front cam එකක් හයි කරහන් කතාව ඉවරයි.පොලිස්මෑන් බොරු කලානම් මෑන්ට උසාවියෙදි බඩු බනිස් වෙනව.මොකද අපේ රටේ ඔය වීඩියෝ වෙන ඒව සෑහෙන්න තදබල සාක්ෂි විදියට විස්වාසෙට ගන්නව.:yes::yes::yes:
     
    • Like
    Reactions: Lewke

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    mehema wela tiyanawada kawada hari?
    Api kohomat balanne ban waradda nati pattata katha karanna, eka natural. mokada api ne waradda kare. un balanne waraddak danna.
    Eth hariyata drive kara nam owa wenne na. Mama experience eken kiyanne. Uba hari nam sue karannat bayawenna epa. Godak un waraddak tiyagena drive karanne itin un policiyata katha karanna or sue karannat bayai. Nattam nawattala tiyana wahaneta high speed liyanawa kiyana eka boru kathawak ne ban :rofl:
    *car eke 48 kmph waladi mata dada liyala tiyanawa high speed giyaa kiyala. mama speed giye naa kiwwama ah ehenam usaawi daanawa awilla usawiye nadu kiyanna kiwwa. Ambalanthota police station.

    *paare bus ekak nawaththala thibuna. eka issara karanna nam tani ira kapala tamai issara karanna ona. ekata dada liwwa. ithin mata kiyanne bus kaaraya gedara gihin kakka karala enakan car eka paare nawaththan innada ira kapanne nathiwa
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    oya walballonta nikan dada ganna bane....thaman danaganna oney waradi nokara drive/ride karanna.

    oya goobbayonta owa supiri bike wenna athi....namuth oya normal bike ekakata supiri ganak dila aragaththa gon hark set ekak ney lankawe police inne.
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    මේ දවස්වල දිගට හරහට කහ ඉරේ නීතිය බලනවා..අම්මේ මුත්තේ කියුවත් පිටිපස්සෙ එකා හෝන් එක උඩ ඉඳ ගත්තත් කහ ඉරක නම් ඉස්සර කරන්න එපා.අනිවා ගහනව.බොරු නම් කරල බලහන්..
    අනික තමා කීයටවත් ඉඩ නැත්තම් නවත්තල තියෙන බස් එක පාගල ඉස්සර කරන්න එපා එහෙම තැන් නෝට් කරල අල්ලනව.බස් වලින් බහින මිනිස්සු කොච්චර එපා කියුවත් බස් එක ඉස්සරහින් පනිනවා.ඒ නිසා ගොඩක් සැලකිලිමත් වෙන්න. අනික කහ ඉරවල් මීටර් 5න් 5ට වගේ තියෙනවා..:angry::angry::angry::angry: ගොඩක් වෙලාවට බස්කාරයෝ බස් එක නවත්තන්නේ කහ ඉරට කලින් හෝ කහ ඉර මැද..ඉස්සර කරන මනුස්සය කොහොමත් අමාරුවේ..:baffled::baffled::baffled:
    අනික කහ ඉරේ මනුස්සයෙක් මාරු වෙන්න බාගයක් දුර පැනල අනික් ටික පැන ගන්න බැරිව පන්න හදනකොට අපි දැම්මොත් ඒත් ලියනවා. කහ ඉරට පොඩ්ඩක් කලින් ‍රැල්ලක් වගේ එකක් යවල තියෙනවා අපි ඒ ඒරිය එක ඇතුලේ නම් ඉන්නේ පදිකයට පාර මාරු වෙන්න බෑ.(මෙහෙ උන්ගේ පාරවල් පැනිල්ල ගැන කතා කරල වැඩක් නෑ නේ):baffled::baffled::baffled:

    නීතියට එක ඉරක් නොකප එලවල බලහන් ලියන්නේ නෑ.එහෙමත් ලියනවනම් සීන් එකක් වාහනේට Front cam එකක් හයි කරහන් කතාව ඉවරයි.පොලිස්මෑන් බොරු කලානම් මෑන්ට උසාවියෙදි බඩු බනිස් වෙනව.මොකද අපේ රටේ ඔය වීඩියෝ වෙන ඒව සෑහෙන්න තදබල සාක්ෂි විදියට විස්වාසෙට ගන්නව.:yes::yes::yes:
    Nawaththala tiyana vaahanayak issara karannath iri kapanna bari nam gamanak yanakota maasekata withara adum kaama beema aran tamai yanna wenne paya 4 gamanakata?????????????????????

    Front camera ekak matath tiyanawa. eth ekatath lagadima dada gahivi paare yana gaanu video karanna camera hai karan yanawa kiyala
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    1+
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ehema wenne naha bun. dawasak mama navaththalaa tiyapu bus ekak issara karaa kiyala dada gahuwa. unta gahanna ona nam gahanawa. api car eka nawaththala thibunath highspeed liyanna ona nam un liyanawa
    දැන් High Speed ලියන්නේ Highway එකේ නේද.කොහොමත් පාරවල් වල ගහල තියෙන ස්පීඩ් එකට උපරිම යන්න ට්‍රයි එකක් දෙන්න Town එකක 40ට එහා ගියොත් නම් ලියනවා..දැන් ස්පීඩ් එක අල්ලන මැසිමට කේස් එක වැටිල ගොඩක් කල්..ඒ නිසා දැන් අල්ලන තරමක් අල්ලන්නේ මාර්ග නීතී උල්ලංගනයට තමා නවත්තල තියෙද්දි නම් ඇල්ලුවේ වැරදි පැත්තේ නවත්තං ඉන්න ඇති.(අර ඔත්තේ ඉරට්ටේ සීන් එකට පාකින්..)
    වාහනයක් එක පැත්තක ගහල තියෙද්දී ඊට සමාන්තරව අනික් පැත්තේ මාර්ගය අවහිර වෙන විදියට ගැහුවොත් ලියනවා.
    කොහොමත් පාරේ වාහනේ එලවනකොට සිහි කල්පනාව හොඳටම තියන් යන්න ඕන.:yes::yes:
    ඊයේ මම යනකොට එකෙක් කරපු ගොන් වැඩක් මං වීදුරුව පාත් කරල කියනකන් ඌ දන්නේ නෑ ඌ එහෙම එකක් කරලද කියල වත්.:baffled::baffled::baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    නීතියට එක ඉරක් නොකප එලවල බලහන් ලියන්නේ නෑ.එහෙමත් ලියනවනම් සීන් එකක් වාහනේට Front cam එකක් හයි කරහන් කතාව ඉවරයි.පොලිස්මෑන් බොරු කලානම් මෑන්ට උසාවියෙදි බඩු බනිස් වෙනව.මොකද අපේ රටේ ඔය වීඩියෝ වෙන ඒව සෑහෙන්න තදබල සාක්ෂි විදියට විස්වාසෙට ගන්නව.:yes::yes::yes:

    :lol: mawa ekek liwwa kandy prison junction ekedi kaha ira kapala issara kara kiyala, ethana 1 way lane 2ma eka paththata yanakota eha paththen round a bout ekata 3weel ekak damma u mage gawinma giya.. ara ponna police karaya liwwa , mama uta banala awa enna, next day licence ekath gaththa :P
     
    • Like
    Reactions: Randike Mendis

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Nawaththala tiyana vaahanayak issara karannath iri kapanna bari nam gamanak yanakota maasekata withara adum kaama beema aran tamai yanna wenne paya 4 gamanakata?????????????????????

    Front camera ekak matath tiyanawa. eth ekatath lagadima dada gahivi paare yana gaanu video karanna camera hai karan yanawa kiyala

    තනි ඉර කපන්න පුලුවන් දකුණට හරවනකොට විතරයි(වැඩේ දෙල් උනා කියල තේරුනොත් දකුණට හරවලම දාහන් වෙන මොනව කරන්නද, ).තනි ඉරේ වාහන ඉස්සරකරන්න බෑ..වෙලා තියෙන්නේ බස් කාරයෝ හැම තැනම හිටව හිටව යනවා. දුර ගමනක් යනකොට පුලුවන් නම් දුර ගමන් යන බස් එකක් පස්සෙන් ෂේප් එකට තියන් යන්න..:yes::yes::yes: උන් කොටන්නෙත් නෑ යන එකත් යනව අනික හොරාට වගේ කවර් වෙලා යන්නත් පුලුවන් ඉස්සරහින් එස්කොඩ් එක ගියා වගේ තමා..:P:P:P බස් එකක් දානකොට Ambulance එකට අනින් නොකර වාහනත් අයින් කරනවා.. ;);)
    අපි නිතර යන රූට් නම් අපි දන්නව කොහෙද මාට්‍ටු වෙන පොට් කියල ඒ ඇරෙන්න නොදන්න පාරවල් වල යනකොට එක පාරක් හරී නීතියට යමන්.
    කියන තරම් වෙලාවක් යන්නේ නෑ.ඔය හිතුවට..
    එකදවසක් කියනවට නීතියට එලවලා බලන්න.
    ඒකෙත් පොඩි ලල් එකක් තියෙනව
    (අපි නීතියට යද්දි එහෙන් මෙහෙන් දාගෙන ගිය එකා මීටර් 20ක් විතර යද්දි පාර අයිනේ පොලිසියෙන් අල්ලන් ඉන්නව දැක්කම :P:P:P )

    වැඩිම උනොත් පැය 1/2ක් පරක්කු වෙයි.
    ගමන පැය 1/2ක් කලින් පරන් ගත්තම ඒකත් ෂේප්.
    1.gif

    විකල්ප මාර්ග ගැනත් පොඩ්ඩක් හොයල බලන්න.එතකොට වෙලාව ඒවගෙන් ශේප් කර ගන්න පුලුවන්.:yes::yes:

    (පොලිසියේ මට නෑ වෙන කිසි කෙනෙක් නෑ හරිය.මාත් දඩ කෑවා ජීවිතේටම දෙපාරක් මගේ වැ‍රැද්ද මං පිළි අරන් එදා සිට හැකි උපරිමෙන් නීතියට එලවනව.)

    තාම නම් එහෙම සීන් එකක් නෑ..අයි උඹලගේ ගෙවල් වෙළඳ කලාපේට කි‍ටු‍ටුවද තියෙන්නේ..Front Cam එක තියෙද්දී පොලිස්කාරයට බඩු පැකට් කරන්න ඕන නම් (ඇත්තටම ඉරක් නොකප මූ කැපුවමයි කියනව නම්..) දඩකොලේ ඉස්සෙල්ල ලියා ගනින් නඩු දාන විදියට..ඊට පස්සෙ පොරවත් වාහනේ ගාවට එක්ක ඇවිත්.වීඩියෝ එක පෙන්නහන්..උසාවියෙදි හම්බෙමු කියල ටටා බායි එකක් දාලා උසවියෙදි හම්බවෙයන්..:P:P:P

    එහෙම ඕන නැත්තම්..දඩ කොළේ ලියන්න කලින් එක්ක ඇවිත් පෙන්නහන්..එතකොට මිනිහට ලියන්න බෑ...

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපි හරියට ඉමු..... අපි හරියට පරිස්සමෙන් drive කරමු.... එතකොට අපිට දඩත් නෑ...නඩුත් නෑ

    ලංකාවේ දඩ කොල ‍ගහන්නේ සධාරණ හේතු පිට නෙවෙයි බන් .ගොඩක් එවුන් උසාවි ගානේ රස්තියාදු වෙන්න කැමති නැති හින්දා දඩගෙවලා නිකම් ඉන්නවා.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    *car eke 48 kmph waladi mata dada liyala tiyanawa high speed giyaa kiyala. mama speed giye naa kiwwama ah ehenam usaawi daanawa awilla usawiye nadu kiyanna kiwwa. Ambalanthota police station.

    මචන් ජනාකීර්ණ ඒරියා වල 40ට එහා ගියොත් High Speed අල්ලනව.මෙන්න මෙහෙම සීන් එකක් තියෙනව..ජනාකීර්ණ ඒරියා වල උපරිමේ 40 කියල තිබුනොත් ඒක තමා උපරිමේ.. ඒඇරුනම ජනාකීර්ණ නොවන 60,80ට යන්න කියල තියෙන එකේ නම් 10ක් වැඩියෙන් ගියාට නම් අවුලක් නෑලු පොලිසියෙම කෙනෙක් කියුවේ.;);)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :lol: mawa ekek liwwa kandy prison junction ekedi kaha ira kapala issara kara kiyala, ethana 1 way lane 2ma eka paththata yanakota eha paththen round a bout ekata 3weel ekak damma u mage gawinma giya.. ara ponna police karaya liwwa , mama uta banala awa enna, next day licence ekath gaththa :P

    අපෝ නුවර පොලිසිය ගැන කුමන කතාද බැනුම් ම අහනව :lol::lol:.. අපිට අපේ ගෙදර ඉස්සරහ වාහනේ ගැරේජ් එකට දානකන්වත් නවත්තන් ඉන්න බෑ ඌ විසිල් එක ගහන් නහිනවා.දවසක් උට කියුවා ඔච්චර හදිස්සි නම් බෙල් එක ගහල ගේට්‍ටුව ඇරල දෙන්න කියල..:rofl::rofl::rofl: (දොඩම් වල හන්දියේ හිල් ටොප් එකට යන්න තියෙන්නේ..අර හොන්ඩා එකක් ඇන ගත්තේ හොම්බ ෆ්ලැට් වෙන්න ඒ ගෙදර තමා..:P:P:rofl: )
     
    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    මචන්ලා ලන්කවේ පොලිසිය කියන්නේ අමුතුම දෙයක්..උන් වාහනේ බලලා තම දඩ ගහන්නේ.මගේ කාර් එකේ යන කොට නම් එක පරක් දඩ ගැහුවා.පස්සේ හොදට හැදුවා කාර් ඒක..බොඩ් කිට් එක එහෙම ගහාල.දැන් එචරම ඔය සීන් වලට අහු උනේ නෑ..ලගදි අයියා කාර් එක අරන් ගිහිල උගේ Defender එක දුන්නා මට මේ දවස් ටිකේ පදින්න..Head Light ගහලා පරේ යනකොට.මොන පොලිසියද බන්.මුන දිහා බලන් ඉදලා අහක බලා ගන්නවා.මේක මම අත්දැකපු දෙයක්.පොලිසිය වාහනේ ජාතියට බයයි බන්.මොකද මම වෑන් එක් එලවපු දවස් වල පොලියිය අත දදා නවත්තන්නේ බන්.:rolleyes::rolleyes::rolleyes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අපි හරියට ඉමු..... අපි හරියට පරිස්සමෙන් drive කරමු.... එතකොට අපිට දඩත් නෑ...නඩුත් නෑ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Ebay eke tiyenawa bike padina unta helmat cam.
    Aran balapan.
    :yes::yes::yes::yes:
    math ekak ganna inne.
    Habai ithin uta penwanna nam ba.
    :oo::oo::oo:
    Record unama gedara gihin thamai balanna wenne.
    Nattam lap ekakuth geniyanna wenawa.

    :rofl::rofl::rofl::rofl:
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    තනි ඉර කපන්න පුලුවන් දකුණට හරවනකොට විතරයි(වැඩේ දෙල් උනා කියල තේරුනොත් දකුණට හරවලම දාහන් වෙන මොනව කරන්නද, ).තනි ඉරේ වාහන ඉස්සරකරන්න බෑ..වෙලා තියෙන්නේ බස් කාරයෝ හැම තැනම හිටව හිටව යනවා. දුර ගමනක් යනකොට පුලුවන් නම් දුර ගමන් යන බස් එකක් පස්සෙන් ෂේප් එකට තියන් යන්න..:yes::yes::yes: උන් කොටන්නෙත් නෑ යන එකත් යනව අනික හොරාට වගේ කවර් වෙලා යන්නත් පුලුවන් ඉස්සරහින් එස්කොඩ් එක ගියා වගේ තමා..:P:P:P බස් එකක් දානකොට Ambulance එකට අනින් නොකර වාහනත් අයින් කරනවා.. ;);)
    අපි නිතර යන රූට් නම් අපි දන්නව කොහෙද මාට්‍ටු වෙන පොට් කියල ඒ ඇරෙන්න නොදන්න පාරවල් වල යනකොට එක පාරක් හරී නීතියට යමන්.
    කියන තරම් වෙලාවක් යන්නේ නෑ.ඔය හිතුවට..
    එකදවසක් කියනවට නීතියට එලවලා බලන්න.
    ඒකෙත් පොඩි ලල් එකක් තියෙනව
    (අපි නීතියට යද්දි එහෙන් මෙහෙන් දාගෙන ගිය එකා මීටර් 20ක් විතර යද්දි පාර අයිනේ පොලිසියෙන් අල්ලන් ඉන්නව දැක්කම :P:P:P )

    වැඩිම උනොත් පැය 1/2ක් පරක්කු වෙයි.
    ගමන පැය 1/2ක් කලින් පරන් ගත්තම ඒකත් ෂේප්.
    1.gif

    විකල්ප මාර්ග ගැනත් පොඩ්ඩක් හොයල බලන්න.එතකොට වෙලාව ඒවගෙන් ශේප් කර ගන්න පුලුවන්.:yes::yes:

    (පොලිසියේ මට නෑ වෙන කිසි කෙනෙක් නෑ හරිය.මාත් දඩ කෑවා ජීවිතේටම දෙපාරක් මගේ වැ‍රැද්ද මං පිළි අරන් එදා සිට හැකි උපරිමෙන් නීතියට එලවනව.)

    තාම නම් එහෙම සීන් එකක් නෑ..අයි උඹලගේ ගෙවල් වෙළඳ කලාපේට කි‍ටු‍ටුවද තියෙන්නේ..Front Cam එක තියෙද්දී පොලිස්කාරයට බඩු පැකට් කරන්න ඕන නම් (ඇත්තටම ඉරක් නොකප මූ කැපුවමයි කියනව නම්..) දඩකොලේ ඉස්සෙල්ල ලියා ගනින් නඩු දාන විදියට..ඊට පස්සෙ පොරවත් වාහනේ ගාවට එක්ක ඇවිත්.වීඩියෝ එක පෙන්නහන්..උසාවියෙදි හම්බෙමු කියල ටටා බායි එකක් දාලා උසවියෙදි හම්බවෙයන්..:P:P:P

    එහෙම ඕන නැත්තම්..දඩ කොළේ ලියන්න කලින් එක්ක ඇවිත් පෙන්නහන්..එතකොට මිනිහට ලියන්න බෑ...

    Ado api ehenam dura gamanak yanakota ubata kathaa karannada??? uba enawada ape driver kamata??? number eka pm karanna.
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda

    :yes::yes: